Oya Uda Coment Karala Thiyenneth CB Eke Weda Karana Loku Kenekge Puthek Thamai
aiyo monaada ban oya ganinko hoda Apple lapakඋබේ තියෙන්නෙත් HP ලැපක් ? එහෙම නැත්නම් උබ HP marketing කරනවා ?
උබ දන්න මගුල thami අපිට හොදට ලැපවල් ගැන අද්දැකීම් තියනවා
අපේ යාලුවෝ හුගදෙනෙක් ට ලැප් තියනවා මම උන්ගේ අදකීම් ඔක්කොම දන්නවා
DELL TOSHIBA ACER ASUS SONY තමා හොද බ්රෑන්ඩ්
ලංකාවේ HP නම් වැඩක් නැහැ
ACER DELL TOSHIBA මම අද්දැකීමෙන් කියන්නේ හොදය
ASUS SONY ටිකක් ගාන වැඩි එත් හොදය්
ඔය සිස්ටම් එකේ අලුත් රිසිට් යටටම යනව ඇති ඒ කිව්වෙ ඕක ළිදක් වෙන්න ඇති.මාර ඩේට බේස් එකක් තමයි![]()
ළිඳක් ම තමයි 
එවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැමොකෙන්ද දන්නේ නෑ සිස්ටම් ඒක හදල තියෙන්නේ ,සමහරවිට ගල් යුගයේ හදපු එකක් වෙන්න ඇති....![]()
නැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා
පී.එම් දදා ඉන්න ඕන කමක් නෑ උගෙන් අහගනින් ඕනෙ නම් වෙන වැඩක් නෑ කියල හිතුවද අනුන්ගෙ විස්තර උඹට දෙන්න උගෙන්ම අහපන් ඌ කියයි කවුද කියලාPM එකක් දමන්න. දන්න කියන කෙනෙක්ද දන්නේ නෑ.


Personal Details Mata Denna Amarui ඔ බන් ඒක නම් ඇත්ත කෑශ්මෙමරි එක දන්නෙත් නෑ ඒකෙ උන් බස් ස්පීඩ් එක ඇහුවම මොකද්ද සර් ගානවාඑවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැනැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා
![]()
අවුරුදු 20කට 30කට කලින් හදපු ඉඩම් ඔප්පුවක් හොයන්නත් විනාඩි 5යි වැඩිම යන්නෙ එකෙත් ඔය සිස්ටම් එකම වගෙ තමයි තියෙන්නෙ![]()
Mata Karapu data ithin... Kelawanawa
එවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැනැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා
![]()
අවුරුදු 20කට 30කට කලින් හදපු ඉඩම් ඔප්පුවක් හොයන්නත් විනාඩි 5යි වැඩිම යන්නෙ එකෙත් ඔය සිස්ටම් එකම වගෙ තමයි තියෙන්නෙ![]()

aiyo monaada ban oya ganinko hoda Apple lapak


