(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
උබේ තියෙන්නෙත් HP ලැපක් ? එහෙම නැත්නම් උබ HP marketing කරනවා ?
උබ දන්න මගුල thami අපිට හොදට ලැපවල් ගැන අද්දැකීම් තියනවා
අපේ යාලුවෝ හුගදෙනෙක් ට ලැප් තියනවා මම උන්ගේ අදකීම් ඔක්කොම දන්නවා
DELL TOSHIBA ACER ASUS SONY තමා හොද බ්‍රෑන්ඩ්
ලංකාවේ HP නම් වැඩක් නැහැ
ACER DELL TOSHIBA මම අද්දැකීමෙන් කියන්නේ හොදය
ASUS SONY ටිකක් ගාන වැඩි එත් හොදය්
aiyo monaada ban oya ganinko hoda Apple lapak
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකෙන්ද දන්නේ නෑ සිස්ටම් ඒක හදල තියෙන්නේ ,සමහරවිට ගල් යුගයේ හදපු එකක් වෙන්න ඇති....:P
එවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැ :shocked: නැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා:rofl:
අවුරුදු 20කට 30කට කලින් හදපු ඉඩම් ඔප්පුවක් හොයන්නත් විනාඩි 5යි වැඩිම යන්නෙ එකෙත් ඔය සිස්ටම් එකම වගෙ තමයි තියෙන්නෙ:lol:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    PM එකක් දමන්න. දන්න කියන කෙනෙක්ද දන්නේ නෑ.
    පී.එම් දදා ඉන්න ඕන කමක් නෑ උගෙන් අහගනින් ඕනෙ නම් වෙන වැඩක් නෑ කියල හිතුවද අනුන්ගෙ විස්තර උඹට දෙන්න උගෙන්ම අහපන් ඌ කියයි කවුද කියලා

    :no::no::no: Personal Details Mata Denna Amarui

    අද තිබ්බ අණුස්මරණ පළකය වෘත්ත කරන එකක් තෝ ඒක දන්නවද කියපන් ඊට ඉස්සෙලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැ :shocked: නැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා:rofl:
    අවුරුදු 20කට 30කට කලින් හදපු ඉඩම් ඔප්පුවක් හොයන්නත් විනාඩි 5යි වැඩිම යන්නෙ එකෙත් ඔය සිස්ටම් එකම වගෙ තමයි තියෙන්නෙ:lol:
    ඔ බන් ඒක නම් ඇත්ත කෑශ්මෙමරි එක දන්නෙත් නෑ ඒකෙ උන් බස් ස්පීඩ් එක ඇහුවම මොකද්ද සර් ගානවා
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    TFS ban! Mata un thama Balu Weda karala ne. Api ithin Looke kala wathura beela gihin wage unta talk karanawane! :lol: Mata Karapu data ithin... Kelawanawa
    5.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එවයි වැඩකරන්නෙ කම්පියුටර් ගැන මෙලො දෙයක් දන්නෙ නැති උන්ද දන්නෙ නැ :shocked: නැත්නම් උන් හිත්නවද දන්නෙ නැ උන්ලගට බඩුවක් ගනන් එන්නෙ මොඩයො කියලා:rofl:
    අවුරුදු 20කට 30කට කලින් හදපු ඉඩම් ඔප්පුවක් හොයන්නත් විනාඩි 5යි වැඩිම යන්නෙ එකෙත් ඔය සිස්ටම් එකම වගෙ තමයි තියෙන්නෙ:lol:

    ඒකනේ බන්.....මුන් කොහොම මේ බිස්නස් කරනවද මන්ද....:yes:
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    What do you mean බලු බිස්නස්? business is strictly business!!! No one forced you to purchase from them it's upto you to decide and with your own decision and liking you purchase...

    if you do not like it disregard it - why the big rouse to stir up the business crowd?

    What an inner concept?

    If you have one like that you too will do the same not only them...

    We know who sri lankan's are whether it be any race...
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    Ultimately we will have to end up in another foreign country to buy a loaf of bread if the potential business crowd get's tensed and frustrated to do business in Sri Lanka...

    Try your level best to be like Sri Lanka's and don't have jealousy hatred and enmity over their business - i.e mind your own business...