(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙහාද ෙදයක්. මුන් කාලයක් තිස්ෙස් ජනතාවෙග් සල්ලි මංෙකාල්ල කනවා....
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    avatar137258_5.gif
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    aka aththa tulip computers kyla shop aka tynwa kalakanniyo ine unge badu hoda naha warrenty antimai ungen badu gnna epa godk aya dnwa tulip qwa gaman aniwa ganna kalin 2pak hitanwa
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,904
    113
    meke threak ekak dala puk gahannada ban. karoth karanne wikarane. ehema prashna wechcha ewun ekathu wela gihilla adu tharame polisiye wath complaint ekak dapan. meke thread demma kiyala unta mokuth wenne nehe. karannema gon wedane
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටික කාලයයි බන් මුන් දුවන්නේ. පිසි හවුස් සෙත්ත පෝච්චි,
    මයි ටෙක් මරගාතේ. මයිටෙක් බුවාගේ මලයගේ එක තමයි ළැප්ටොප්.ල්ක් ඌ පට්ට පාඩුවක් වින්දා ඌගේම එම්ප්ලොයි කෙනෙක් කොටි 3 කට පොල්ලක් තිබ්බා,
    හොරකම ටික දවසයි. ඔතන හරියට කරන්නේ බාර්ක්ලේස් විතරයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    aka aththa tulip computers kyla shop aka tynwa kalakanniyo ine unge badu hoda naha warrenty antimai ungen badu gnna epa godk aya dnwa tulip qwa gaman aniwa ganna kalin 2pak hitanwa

    ube shop ekenda kiwwe tulip ekata banala post ekak danna kiyala ?:lol:

    mama nam items ganne tulip eken & thawa sinhala/tamil shop 2k 3kin witharai. hamba pot walata yanne na kisima hethuwak nisawath