University යන්න වියදම කීයද?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,741
    15,082
    113
    Milagiriya
    කෑමට දැන් දවසට 500 න්වත් ශේප් වෙන්න අමාරු ඇති, Rent එකනම් ඉතින් ඉන්න පැත්ත අනුව තමා නේද, කොහොමත් අඩුම 20 පන්නල යනවා කොහේ හිටියත් 🙄