University Academic Year 2013/2014 start September 2014 ?

redjohn

Member
Oct 16, 2013
291
11
0
kandy
University Grant Commission UGC Chairperson
Prof. Kshanika Hirimburegama says that
students who have passed GCE A/Level
examination 2013 will be admitted to
universities by August and September 2014.
The university entrance application and
handbook for the 2013/2014 academic year will
be issued after releasing the re-scrutinized A/
Level results 2013.




meka attada bn? nattam katata awata kewa ekakda?
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
පිස්සුද බන් . මට හිතෙන විදියට එක දෙසැම්බර් (2014) හෝ 2015 වගේ වේවි . තාම බොහෝ medical faculty වල 2012 එවුන් රේගිස්ටර් කරගනිමින් ඉන්නේ . උන්ගේ දේශණ පටන් ගන්නා දින දීල තියෙන්නෙත් මාර්තු වල ඉදන් . ඉතින් සැප්තැම්බර් ගන්නේ කොහාටද බන් ?
 
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    Mchn oya madam nam hungak welawata kiyana de karanawa. bt i dnt think it will be as quickly as in september. Medical faculties wala thamai awula thiyenne.content iwara karanna kalayak yanawa 6 mnths walin wage karanna amaruyi kiyatawath. bio science wage nam awulak wena ekak ne .pere physical inna mage yaluwekut qwa unge 1st yr 8 mnths iwara kara kiyala . bt oya rescrunity walin passe potha dana eka nam loku deyak.giya para mama honda kattak kewa nathnam :(
     

    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    kohomahari ikmanata gannawa nam echcharai. april wala potha out karai kiyanawa. mamat job godakata aply kala december wei kiyala hithala.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,847
    113
    -In Darkness-
    2012 අයගෙත් Orientation ඉවර කරලා Academic පටන් ගද්දි මාර්තු වගේ වෙනවා කිව්වා. කලින් අයගේ delay එක අල්ලන්න අමාරුයි. මොකද මොරටුව එහෙම පටන් ගත්තේ 2013 මැයි වල වගේ :oo::oo: ඉතින් දැන් 2012 අයවත් ඉවර කරලා 2013 අය ඔය විදියට නම් ගන්න හම්බෙන්නේ නෑ. එහෙනම් ඉතින් කට්ටියට දිවා රෑ නැතිව ලෙක්චර්ස් තියන්න වෙනවා :P
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේවා මෙහෙම වුනොත් අපිට කැම්පස් එකේ මාස 6ක් විතර පැය විසිහතරම ඉන්න වෙයි වගේ.....:oo:
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔය මොනව කලත් medical college වල ගැප්1 නැති කරන්න බැහැ. A/L අගෝස්තු වලට ගියෙත් දැනට අවුරුදු 20කට 30කට විතර කලින් අතිවෙච්ච ගැප් 1ක් හින්ද. අදටත් ඒ ගැප් එක අල්ලන්න බැහැ. එහෙමනම් ඉතින් medical college නැතුව අනිත් එව්ව පටන් ගන්න වෙනව. හැබැයි එහෙම කරන්නත් බැහැ:no::no:.