IT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
ෆස්ට් ජොබ් එකේ සැලරි එකට බලපානවා. ඊට පස්සේ ස්කිල්ස් නැත්නම් සොරි තමයි degree එක irrelevant.IT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
Samaharak campus wala pelak company wala partnerships thiyenawa.Ethakotath podi awasthawak thiyenawa.Wada bari nam sorry.comIT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
ලංකාවේ ඔව්. ඒ මේකේ ඉන්න ඔලුව ඉදිමුන පකයෝ නිසා. එහෙම බලන ඒවාට යන්නත් එපා කියන එක කියන්න ඕනේIT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )