University and IT Job

Bada thadiya

Junior member
  • Sep 14, 2022
    360
    -2,568
    18
    Panadura
    ඔව්.mora,ucsc වගේනම් අනිවා ගන්නවා.අපේ අයියා වැඩ කරන කම්පැනියේ mora,ucsc අයගේ cv විතරයි බලන්නේ.අනිත් ඒවා විසික් කරලා දානවලු.ප්‍රයිවට් යුනි හරි අඩු කුලේ රජයේ යුනි එකකට හරි නම් යන්නේ ජොබ් හොයන්න අමාරුයි.අඩු පඩියට ස්ට්‍රෙස් හදාගන කබුරන්න පුලුවන් කම්පැනියකට.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,892
    27,177
    113
    IT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
    ෆස්ට් ජොබ් එකේ සැලරි එකට බලපානවා. ඊට පස්සේ ස්කිල්ස් නැත්නම් සොරි තමයි degree එක irrelevant.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    එහෙමමත් නෑ නෑ කියන්නත් බෑ
    මොකද බහුතරය තමන්ගේ ඉස්කෝලෙට, කැම්පස් එකට අදිනවා... නමුත් සුපිරි වැඩ්ඩෙක්නම්
    .❤️❤️❤️
    ඔක පලවෙනි ජොබට විතරයී
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්, පේස්බුක් එකේ දාලා තිබුණා සොප්පෙයා ඩිවෙලොපින් මහාචාර්ය කෙනෙක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    එහෙමමත් නෑ නෑ කියන්නත් බෑ
    මොකද බහුතරය තමන්ගේ ඉස්කෝලෙට, කැම්පස් එකට අදිනවා... නමුත් සුපිරි වැඩ්ඩෙක්නම්.❤️❤️❤️
    ඔක පලවෙනි ජොබට විතරයී


    This is correct
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    IT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
    Samaharak campus wala pelak company wala partnerships thiyenawa.Ethakotath podi awasthawak thiyenawa.Wada bari nam sorry.com
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IT field එකේ job එකක් හොයාගන්න යනකොට අපි degree එක ගත්ත university එක ඒකට බලපානවද? ( internship or full time job )
    ලංකාවේ ඔව්. ඒ මේකේ ඉන්න ඔලුව ඉදිමුන පකයෝ නිසා. එහෙම බලන ඒවාට යන්නත් එපා කියන එක කියන්න ඕනේ

    පිට රට- කිසිම දලත්වයක් නැ . උබ වැඩේ කරන්න පුළුවන් නම් උබව ගණන්ව. එක මට බුදු ෂුවර් දෙයක්.