university college of kuliyapitiya, කුලියාපිටියෙ මෙහෙම එකක් තියෙනවද, දන්නෙත් අදයි, අලුතින් ආව ජූනියර් බැච් එකේ එවුන්ගෙ තට්ටෙ ගාලා, වහල්ලු රැලක් වගේ එවුන්ව නටවනව, විකෘති ආසා fullfill කරගන්ඩයි,ලෝකෙන් සමාජෙන් කොන්වෙච්ච හීනමානෙ වහගන්ඩයි, පොන්න ජීවිතේට කෙල්ලෙක් සෙට්කරගන්ඩ හම්බෙන එකම චාන්ස් එක හින්දයි , සින්නො කියන සක්කිලි මේ වගේ වැඩ වලට පෙළඹෙන්නෙ..
ජූනියර් බැච් එකේ එකෙක්ටවත් කොන්දක් තිබිල නෑ එවුන්ගෙ තට්ටෙ ගාල වහල්ලු රැලක් වගේ නටවද්දි ඒකට විරුද්ධවෙන්ඩ (ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ එකෙක්වත් මෙහෙම නාඩගන් වෙනව කියල දන්නෙ නැද්ද!! ) බැච් එකේ එකෙක් හරි මේකට විරුද්ධ වුණා නන්, ඒකා තට්ටෙ නොගා ඉන්ඩ ඕන, එහෙම එකෙක් මේකෙ පේන්ඩ නෑ, හැම එකාම එකා වගේ එකතුවෙලා සින්නන්ට විරුද්ධ වුණා නන් එකෙක්ගෙවත් තට්ටෙ ගාන්ඩ වෙන්නෙ නෑ..
සිම්බාබ්වේ වගේ රටවල් මුගාබේ වගේ ඒකාධිපති අවුරුදු 30-40ක් පාලනේ කරල, සල්ලි ගෝනියක් අරන් ගිහින් පාන් රාත්තලක් ගන්න තැනට පත්කරා, මානව හිමිකන් නැත්තටම නැතිකරා, ඒත් අවුරුදු 40ක්ම යනකන් මිනිස්සුන්ට එකතුවෙලා මිනිහව පන්නන්ඩ බැරිවුණා, මිනිස්සු එකතුවුණා නන් අවුරුදු 2-3න් මෑන් ගෙදර, අප්‍රිකාවෙ මිනිස්සුන්ගෙ සාමාන්‍යයෙන් මේ වගේ වහල් ගති වැඩි, යුරෝපියන්ස්ලට කිසිම ලෙඩක් නැතුව අප්‍රිකාවෙන් වහල්ලු අරන් යන්ඩ පුලුහන් වුණෙත්, එතකන් මිනිස්සුන්ට ඒකට විරුද්ධව නැගිටින්ඩ බැරිවුණෙත් ඒකයි..
ලංකාවෙත් ඔය ලෙවල් එකටම නැතිවුණාට සෑහෙනට මිනිස්සුන්ගෙ වහල් ගති තියෙනව,සත 5ක් වත් ණය නැතුව සුද්ද දීල ගිය රට, රු. බිලියන 25000ක් ණය කරනකන්,රටේ දූෂණ අපරාධ කරනකන්, මිනිස්සුන්ව හූරන්කනකන්, ඒව කරපු පක්ෂ 2ට විරුද්ධව මිනිස්සුන්ට එකතුවෙලා මොකුත්ම කරගන්ඩ බැරිවුණේ අන්න ඒකයි, ඒකත් හරියට ඔය යුනිවර්සිටි කොලේජ් එකේ ජුන්නන්ගෙ හැසිරීම වගේ තමා, කොහිල ගහේ කටු උල්කරන්ඩ ඕන්නෑනෙ, මහ එවුන්ගෙ පාරෙම තමා පොඩි එවුන් යන්නෙත්..
මේ තියෙන්නෙ මෙවුන්ගෙ පේජ් එක, මේකෙ තව පොටෝ දාල තිබ්බ දැන් ඩිලීට් කරල මිනිස්සු බනිද්දි..
https://www.facebook.com/UniCollegeKuliyapitiya

Last edited:
මේ වගේ උන් ඊට පස්සේ ලමයිගෙන් තමා පළිගන්නේ