University gal speaks the truth of violence inside SL universities

lolipro

Member
Feb 22, 2009
780
0
0
38
Gampaha
ow bang mun hitanne kagahuwaham weerayo wenawa kiyala

rangaboss said:
HORA UNION KARAYONGE BEGAL AHANNE UNIVERSITY WALATA YANA ALUTH UN (1ST YEARS LA) WITHARAI BANZZZZ>>> LOL:lol::lol:

welawakata mun gana paw kiyalath hitenawa bang.....nodanna kamata karana dewal walata jeewithenma wandi gewanawa...munge ammala thaththala gana mun hitanne nah...:yes:
 
lolipro

Member
Feb 22, 2009
780
0
0
38
Gampaha
amilabanuka said:
ape eke anthare na
api nidahas

sira para bang ape eke me yakku innawane...uba mora da? balapan ban ape science eketh nah but art ekei commerce ekeki innawa...habai hama ekama anthareth neme:yes:
 
David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
විශ්වවිද්‍යාල වල දේශපාලණය කියන ඒක අකැප දෙයක් නෙමෙයි. නමුත් අද වෙලා තියෙන්නෙ එක්තරා දේශපාලන පක්ෂයකට උවමනා විදියට මුලු විශ්වවිද්‍යාල පද්ධතියම ආක්‍රමණය කරලා තියෙන එක. අනික ඒ පක්ෂය උගන්වන්නෙ එයාලා කියන දෙශපලන ක්‍රමය නෙමෙයි. ඒ පක්ෂය කියන ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් දේශපාලන ක්‍රමයක් අති කරන්න හදනවා.
 
lolipro

Member
Feb 22, 2009
780
0
0
38
Gampaha
David Webb said:

macho human studies karana ayata politics uwamana athi eth anik ayata mage mathaya anuwa wadak nah...meka ape degree ekai jeewithai winasa karanawa. ape skul eke fail wechcha un macho private degree eka sira parata karan yanawa. but api macho....bageta bagayak wahala .... igenna ganna bah prashna. libry ekata yanna bah un gahanawa.... un game un ekka wali dagena game un ahinsaka apitath case danawa.....adenawa ban me jeewithe dakala...sirawatama... meka maha karumayak wela.:oo:
 
lolipro

Member
Feb 22, 2009
780
0
0
38
Gampaha
utah007 said:
dan oya antare antima kale yanne.....
:yes:
sira eth ban mun rag karana ekai gaha ganna ekai hamadama thiyewida? danam epa wela. hitunoth degree ekath atha arala danawa bang....gedarata wela kale nasthi karanna puluwanda???:growl:
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    lolipro said:
    sira para bang ape eke me yakku innawane...uba mora da? balapan ban ape science eketh nah but art ekei commerce ekeki innawa...habai hama ekama anthareth neme:yes:

    ya ban mama mora
    ape NDT kattiya innawa
    Efac eka na
    uba col da?
    col walath science eke nane...

    anthareta bahala inne bohoma tika denai neda machan
    un tika dena thama ithuru okkotamath hariyannai thawath wadi wennai karana magul karanne
    pissu harak ban

    awa nam awa wade karaganne nathuwa magul karanawa
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    lolipro said:
    macho human studies karana ayata politics uwamana athi eth anik ayata mage mathaya anuwa wadak nah...meka ape degree ekai jeewithai winasa karanawa. ape skul eke fail wechcha un macho private degree eka sira parata karan yanawa. but api macho....bageta bagayak wahala .... igenna ganna bah prashna. libry ekata yanna bah un gahanawa.... un game un ekka wali dagena game un ahinsaka apitath case danawa.....adenawa ban me jeewithe dakala...sirawatama... meka maha karumayak wela.:oo:
    මෙහෙමයි මචන් මම ඉගෙන ගන්න දෙශපාලනය අනුව විශ්වවිද්‍යාල වල සිසුන්ට ලොකු වැඩ කොටසක් තියෙනව කරන්න. නමුත් වෙලා තියෙන්නේ ශක්තිමත් දෙශපාලන පක්ෂයක් මේ අය නිවැරදි දේෂපාලන මාවතකට යොමු නොකරන එක.

    මෙතන තියෙන්නෙ පැති දෙකයි

    එක්කො වම නැත්තන් දකුණ. මෙතන උන වැරද්ද තමයි . ශක්තිමත් වමේ පක්ෂයක් විශ්වවිද්‍යාල වලට ආපු නැති එක ඒකෙන් උනෙ අපේ රටේ තරුණයො නොමග ගිය එක. හැබැයි මේ ඔක්කොම තව ටික දවසයි ඔය පක්ෂය තව ටික දවසකින් දියවෙලා යනවා

    මචන් උඹලා වෙනම කණ්ඩායමක් හදාගනිල්ලා අන්තරේට විරුද්දව. උන් එක්ක ගහගන්න යන්න එපා ඒත් උන්ගෙ ක්‍රමයට විරුද්ධව වැඩකරපල්ල. උඹලා ශක්තිමත් වෙයල්ලා. හැබැයි UNP වත් ශ්‍රි ලංකාවත් වෙන්න එපා තනියම වෙනම කණ්ඩායමක් හදාගනිල්ලා. අනිව උඹලගෙ Juniors ලටවත් නිදහසේ ඉගෙන ගන්න පුලුවන් වෙයි. මම අත්දැකීමෙන් කියන්නෙ එහෙම කරොත් උඹලට නිදහසක් අතිවෙයි
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    agree...u come to the university to get a degree..not dto do politics...

    the best example is does any of these unions or political parties exist in Private universities ? No..why because they are paying for it & cant waste time..

    but as the uni education is free.... education becomes a secondary thing while supporting the political parties & the unions become the priorities...
     
    Last edited:

    Mustang4x4

    Member
    Jun 28, 2009
    235
    0
    0
    එක තැනක් නෑ
    kudos_utopia said:
    :rolleyes:
    Mata kiyanne nathuwa Pramudiwa hamuwenna giya neda?

    Kamak naha
    Kamak naha
    :rolleyes:
    මේ ගුඩුස් ඉතියෝපියා කොල්ලෙක් කියල උබලට ෂුවර්ද මචං
    මෙයාට මං කුඩ්ඩා කිව්වයි කියල අඬංඩ ගත්තා
    පීඑම් කරංඩ ගත්තා ඒක ඩිලීට් කරංඩ කියල
    නැත්තං GT Aiyata කියල මාව බැන් කොරනවනවලු
    මං ඇම්ඩට බය නෑනෙ
    මං මෙයාගෙන් චුට්ටක් ආතල් අරගත්ත
    කොහෙද මෙයා ඇම්ඩට කිව්වෙත් නෑ මට දිගටම පීඑම් කරා ඩිලීට් කරන්ඩ කියල
    මං මෙයාට සුද්ද සිංහලෙන් කිව්වට ඇහැව්වෙත් නෑ
    මෙයා මට කතාකරෙත් ඔයා කියල
    මට මල පැනල මං ඇහැව්ව ආ යූ ෆීමේල් කියල
    මෙයා යස් කියල රීප්ලයි කරේ
    ඇත්තද ජෝක්ද මංද
    පීඑම්ස් ඕන අය මට පීඑම් කරන්ට
     
    lolipro

    Member
    Feb 22, 2009
    780
    0
    0
    38
    Gampaha
    sorry for delay macho

    amilabanuka said:
    ya ban mama mora
    ape NDT kattiya innawa
    Efac eka na
    uba col da?
    col walath science eke nane...

    anthareta bahala inne bohoma tika denai neda machan
    un tika dena thama ithuru okkotamath hariyannai thawath wadi wennai karana magul karanne
    pissu harak ban

    awa nam awa wade karaganne nathuwa magul karanawa
    nah ban kelani magule.......dan epa wela tiyenne bang....api science eke anthare nah.