oh macho mekai siddiya

ape science eke politics nah.....habai union ekeak thiyenawa.....anthare neme ekata wiruddai....eka UNP/PA wath neme...habai siddiya thienne un awith apita gahana ekai..apita libry yanna nah un gahanawa......specialy when new batch is coming...ape samahara ayageth waradi athi...habai mata penena widiye waraddak nah....thanikarama e gollo awith gahala yanawa....nattam game unta gahanawa....moda mee harak tikak....epa wela inne...apita wenama location ekak denawanam hodai kiyala hitenawa...David Webb said:මෙහෙමයි මචන් මම ඉගෙන ගන්න දෙශපාලනය අනුව විශ්වවිද්‍යාල වල සිසුන්ට ලොකු වැඩ කොටසක් තියෙනව කරන්න. නමුත් වෙලා තියෙන්නේ ශක්තිමත් දෙශපාලන පක්ෂයක් මේ අය නිවැරදි දේෂපාලන මාවතකට යොමු නොකරන එක.
මෙතන තියෙන්නෙ පැති දෙකයි
එක්කො වම නැත්තන් දකුණ. මෙතන උන වැරද්ද තමයි . ශක්තිමත් වමේ පක්ෂයක් විශ්වවිද්‍යාල වලට ආපු නැති එක ඒකෙන් උනෙ අපේ රටේ තරුණයො නොමග ගිය එක. හැබැයි මේ ඔක්කොම තව ටික දවසයි ඔය පක්ෂය තව ටික දවසකින් දියවෙලා යනවා
මචන් උඹලා වෙනම කණ්ඩායමක් හදාගනිල්ලා අන්තරේට විරුද්දව. උන් එක්ක ගහගන්න යන්න එපා ඒත් උන්ගෙ ක්‍රමයට විරුද්ධව වැඩකරපල්ල. උඹලා ශක්තිමත් වෙයල්ලා. හැබැයි UNP වත් ශ්‍රි ලංකාවත් වෙන්න එපා තනියම වෙනම කණ්ඩායමක් හදාගනිල්ලා. අනිව උඹලගෙ Juniors ලටවත් නිදහසේ ඉගෙන ගන්න පුලුවන් වෙයි. මම අත්දැකීමෙන් කියන්නෙ එහෙම කරොත් උඹලට නිදහසක් අතිවෙයි



