University Ranking (New) - Webmetrics

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක දැක්කම මොනවද හිතෙන්නෙ?
    SL Rank (World Rank) - University
    1(2135) - Colombo
    2(2466) - Pera
    3(2608) - Moratu
    4(3087) - Kelani
    5(3170) - J/pura
    6(3557) - Ruhuna
    7(6353) - Open Uni
    8(7616) - Jaffna
    9(8118) - SLIIT
    10(8333) - South Eastern
    11(9684) - Rajarata
    12(12277) - Sabaragamuwa
    13(12471) - NIE
    14(12605) - SLIDAC
    15(12644) - Eastern
    16(12941) - Wayamba
    17(13086) - Kotelawala
    18(13495) - Postgraduate Institute of Management
    19(14181) - Industrial Technology Institute
    20(14524) - University of Visual & Perform Arts
    21(14894) - Institute of Fundamental Studies
    22(15583) - Uva Wellassa
    23(15813) - SAITM
    24(15893) - NIBM
    25(15897) - Informatics Institute
    26(16152) - Postgraduate Institute of Sciences
    27(16726) - APIIT
    28(16934) - Nautical and Engineering College
    29(17069) - Sri Lanka Institute of Architects
    30(17114) - Arthur C Clarke Institute
    31(17273) - Postgraduate Institute of Agriculture
    32(18143) - Buddhist and Pali
    33(19005) - Vocational Technology
    34(19066) - Australian College
    35(19175) - ANC Edu
    36(19246) - Aquinas
    37(19843) - BMS
    38(20426) - Institute of Engineering Technology
    39(20599) - American College
    40(20756) - National Institute of Social Development
    41(21224) - SLIATE
    42(21295) - Imperial Institute
    43(21755) - Press Institute
    44(21813) - Royal Institute of Colombo
    45(21990) - Ocean University

    Live @8 Video
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    2v1t72c.png
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඇඩෙනවා මචන්. ලොකුකමකට කියනවා නෙමෙයි, මගෙත් හීනයක් තිබ්බා කවදා හරි දවසක ඔය Times / QS Ranking වල මුල් 100 ඉන්න University එකකින් Degree එකක් ගොඩදාන්න. කටු කාල කාල Postgrad: එකේදී මම ඒ හීනය හැබෑ තත්වෙට ගෙන ආව. ලංකාවේ උසස් අධ්‍යාපනේ නියලිච්ච කොල්ලෝ, කෙල්ලොන්ට මට කියන්න තියෙන්නේ නිකම්ම "Degree කට්ටක් ගොඩ දාගන්නවා" කියන මානසිකත්වයෙන් මිදිලා කරන දේ උපරිමයෙන් කරපල්ලා. එතකොට ඔය සුපිරි එකකට පයගහගන්න පුළුවන්. එයින් එකකින් Degree එකක් තියනවා කියන්නේ උබලට ලෝකේ ගොඩක් දොරවල් ඇරිලා (Eg: Denmark /Aus/NZ වගේ රටවල් PR දෙද්දී වෙනම points ලැබෙනවා).