Koheda bro3rd Year dan inne. තව දවස් 12කින් 3rd Sem Exam එක තියේ...! ඕක අපිට කරේ අවුරුදු 2කට විතර කලින්. ඉතින් හිතන්නකෝ අවුරුදු 2කට කලින් ඉගෙනගත්ත ඒවා ආයෙ පාඩම් කරනවා කිව්වම. හොදම ආතල් එක තමා 3rd Sem එක ඉවර වෙලා සති දෙකකින් 5 වෙනි Sem එක තියෙනවා. Content එක පට්ට වැඩි Sem එකක්. අනික Mid එකක් එහෙම නෙවේ. Mid + End. මාස 2කට විතර කලින් උඩ බැච් එකක එකෙක් Exam Stress එකටම Suicide කරගත්තා. අපිට කොච්චර තිරිසන් ඇකඩමික් ස්ටාෆ් එකක්ද ඉන්නේ කියලා හිතෙනවා.
me comment eka mama danui dakke. This made my day <3 thank you very much bruh :*Ow......Samahara wita credit 6k withara semester 2ka withara set wenawa....GPA enawa.....
Ado reserch,Project hariyatama mahansi wela karapan...owa thama Engineering kiyala skill ithuru wenne...Smahara GPA adu unata project,Reseach wala hodakamata higher studies set wenawa....
කෙටියෙන්ම කිව්වොත් Earthquakes වලින් සුළගින් ලොකු Buildings වලට එන බලපෑම ගැන තමා. Analysis වලට Python ලැන්වේග් එක යූස් කරනවා.Research ekta mokdd krnne uba
YesFinal Year එකට Research එකක් කරන්න GPA එක අදාල වෙනවද
It depends on your future collegeඑතකොට Research එක හොදට කරලා Paper එකේ නම Publish කරගත්තොත් GPA එක අඩු එක ප්රශ්නයක් වෙයිද Higher Studies කරද්දි?
If you are in my situation what would you prioritize mostly? GPA or Research ?Yes
It depends on your future college
Research balanwa..gpa eka wadiya ona ne eunata gpa normal maintain krn ynnaIf you are in my situation what would you prioritize mostly? GPA or Research ?
Itin research ekat GPA ekata balapanawaneIf you are in my situation what would you prioritize mostly? GPA or Research ?