University Research සම්බන්ධයෙන් (HELP!)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    3rd Year dan inne. තව දවස් 12කින් 3rd Sem Exam එක තියේ...! ඕක අපිට කරේ අවුරුදු 2කට විතර කලින්. ඉතින් හිතන්නකෝ අවුරුදු 2කට කලින් ඉගෙනගත්ත ඒවා ආයෙ පාඩම් කරනවා කිව්වම. හොදම ආතල් එක තමා 3rd Sem එක ඉවර වෙලා සති දෙකකින් 5 වෙනි Sem එක තියෙනවා. Content එක පට්ට වැඩි Sem එකක්. අනික Mid එකක් එහෙම නෙවේ. Mid + End. මාස 2කට විතර කලින් උඩ බැච් එකක එකෙක් Exam Stress එකටම Suicide කරගත්තා. අපිට කොච්චර තිරිසන් ඇකඩමික් ස්ටාෆ් එකක්ද ඉන්නේ කියලා හිතෙනවා.
    Koheda bro
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow......Samahara wita credit 6k withara semester 2ka withara set wenawa....GPA enawa.....
    Ado reserch,Project hariyatama mahansi wela karapan...owa thama Engineering kiyala skill ithuru wenne...Smahara GPA adu unata project,Reseach wala hodakamata higher studies set wenawa....
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Ow......Samahara wita credit 6k withara semester 2ka withara set wenawa....GPA enawa.....
    Ado reserch,Project hariyatama mahansi wela karapan...owa thama Engineering kiyala skill ithuru wenne...Smahara GPA adu unata project,Reseach wala hodakamata higher studies set wenawa....
    me comment eka mama danui dakke. This made my day <3 thank you very much bruh :*
    Research ekta mokdd krnne uba
    කෙටියෙන්ම කිව්වොත් Earthquakes වලින් සුළගින් ලොකු Buildings වලට එන බලපෑම ගැන තමා. Analysis වලට Python ලැන්වේග් එක යූස් කරනවා.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Final Year එකට Research එකක් කරන්න GPA එක අදාල වෙනවද
    Yes
    එතකොට Research එක හොදට කරලා Paper එකේ නම Publish කරගත්තොත් GPA එක අඩු එක ප්‍රශ්නයක් වෙයිද Higher Studies කරද්දි?
    It depends on your future college
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mama danna ekek innawa uta 2.7 koheda overall GPA eka.

    eth u Research eka sirawata kala nisa chance hambuna kiwwa.

    me thiyenne channel eka.