Unknown caller කෙනෙක්ගෙන් calls එනවා. මෙකයි number +9476616XXXX එක. 0580 අගට. කෙල්ලෙක් කතා කරන්නේ. මෙක ප්‍රසිද්ධ spam එකක් ද? විකාරයක් කියනවා. මෙකෙන් බේරෙන්න ක්‍රමයක් කියන්න.
Last edited:
මොකක්ද කියන්නෙUnknown caller කෙනෙක්ගෙන් calls එනවා. මෙකයි number +94766160580 එක. කෙල්ලෙක් කතා කරන්නේ. මෙක ප්‍රසිද්ධ spam එකක් ද? විකාරයක් කියනවා. මෙකෙන් බේරෙන්න ක්‍රමයක් කියන්න.
Products promotion එකක් ගැන කියවනවා. එක ලඟ calls ආව.මොකක්ද කියන්නෙ
ගහෙන් වැටුන එකාට ගෝන ඇන්න වගේ කියන්නෙ මෙකට. ප්‍රශ්නයක් ඇහුවේ.අද account එක හැදුවේ ඕක කියන්නමද නැත්නම් උබට පලි ගන්න ඕනේ කෙල්ලෙක්ගෙ number එකක් ප්‍රසිද්ද කරනන්ද ?
ගහෙන් වැටුන එකාට ගෝන ඇන්න වගේ කියන්නෙ මෙකට. ප්‍රශ්නයක් ඇහුවේ.post reported to admin
ගහෙන් වැටුන එකාට ගෝන ඇන්න වගේ කියන්නෙ මෙකට. ප්‍රශ්නයක් ඇහුවේ.කෙල්ලෙක් ගේ නම්බර් එකක් මේකේ දාලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ![]()
ගහෙන් වැටුන එකාට ගෝන ඇන්න වගේ කියන්නෙ මෙකට. ප්‍රශ්නයක් ඇහුවේ.post reported to admin
ගහෙන් වැටුන එකාට ගෝන ඇන්න වගේ කියන්නෙ මෙකට. ප්‍රශ්නයක් ඇහුවේ.elakiri ekke aluthen account hadala.. boru post daala... mobile number publish karala minissungen paligannawa needa?
අපි dial කරාම wada na number එක. Calls ආවා.
මේකේ ඉන්න උන්ව තම්බන්න උබට බෑ සොන්නයෝ...මේ number එක වැඩ කරන එකක් නෙමෙයි. Dial කරල බලන්න. ඒත් calls ආවා. ඒකයි දන්න කෙනෙක් ඉන්නවනම් ඇහුවේ. මේක ගැන.

Nadun 2.0 උත්තර හම්බවෙන්නේමේකේ ඉන්න උන්ව තම්බන්න උබට බෑ සොන්නයෝ...![]()
![]()
එපා වෙනවා. Truecaller එකෙන් නමක් ඇරෙන්න වෙන විතර නැති හන්දා මෙකට ආවේ.ගහෙන් වැටුන එකාට අනින්න එපා ගොනෝ. ප්‍රස්නයක් අහල තියෙන්නෙ මේ අක්කා.
Nadun 2.1aththa nam kiyanne screenshot ekak danna balanna oya number eken call apu. ehema bari nam ithin anith un kiyapu eka thama piliganna wenne



meken mokak adahas karanawada kiyanan mama danne na. mama kiwe, oya prashne ahanna number eka methana danna ona na. eka danna thiyena hethuwa mata pena widiyata number eka publish karanna. eka hinda thama mam kiwe SS ekak danna balanna oya number eken call eka awa kiyalaNadun 2.1![]()