අද ලංකාවෙ තියෙන තව ලොකුම ප්‍රශ්නයක් තමයි internet limit එක. මේ දවස් වල IT business කරන්න හරිම අමාරුයි. සාමාණ්‍ය ගෙදරක Skype, Viber Videos call ගන්න අමාරුයි. Data ඉවර වෙනවා. ගොඩක් අය Data off කරගෙන ඉන්නවා මම දැකල තියෙනවා. Viber call එකක් ගන්න කලින් normal call එකක් දීල Viber එන්න කියල කියන්න වෙලා තියෙනවා දැන්. දැන් ඇති වෙලා තියෙන්නෙ. 50GB ගත්තට රෑට 25යි දවල්ට 25 කියල වෙන් කරන නිසා ගන්න ඩේටා වලින් 50% යි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ. කවුද රෑ 12න් පස්සෙ නෙට් එකේ ගොඩක් එල්ලිලා ඉන්නෙ? internet සම්බන්ධ ව්‍යාපර රෑ 12න් පස්සෙ අරින්න වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි Films, Online tutorials, YouTube videos එකක් බලන්න පුදුම විදියට data යනවා. අපිට හොද internet speed එකක් තිබුණත් සාමාන්‍ය එදිනෙදා වැඩවලදී ගොඩක් data යනවා. ලංකාවෙ ඉදන් freelance ජොබ් කරන අයට මේක මාර වදයක්. ලංකාවෙ ඉදන් remote access කරල Server එකක වැඩ කරද්දි හරිම බයයි data ඉවර වෙලා කට් වෙලා කෙල වෙලත් තියෙනවා. Europe වල මම අද පාවිච්චි කරන්නෙ 50Mbs internet connection එකක් 25Euro (Rs 4000) විතරයි. හොදම දේම හැම connection එකක්ම unlimited. 10Mbs එකක් වුනත් හොදටම ඇති කෙනෙකුට.
සාමාන්‍යයෙන් සෑම රටකම ADSL, DSL, Cable internet වල speed එක කෙසේවෙතත් unlimited පාවිච්චර කරන්න දෙනවා. ලංකාවෙත් ඉස්සර ADSL වල එහෙම තිබුණා. හැබයි ඒක් Dialog වගේ පෞද්ලික අායතනවලට ඒක ලොකු පාඩුවක් වුනා. කොහම හරි උන්ට ADSL වල limit එකෙන් වාසි වුනා (ගානක් දීල කර ගත්ත වෙන්න ඇති). එහම වුනහම අපි 4G ගන්නව මිසක් කවුද SLT ලට කියල කේබල් දාගෙන Data limit Package ගන්නෙ? අපේ හරීන් ඇමතිලා හරිම මෝඩයි. උන් හිතන්නෙ Tablets, Laptops දුන්නහ සියල්ලම හරි කියල. unlimite සහ අඩු මිලට internet දුන්නම ලංකාවෙ තරුණ පරපුරට පුළුවන් නිදහසේ online ඉගෙන ගන්න. එච්චර දෙයක් හිතන්න අපේ දේශපාලකයන්ට නුවණක් නැති කම රටට වෙන අපරාදයක්. Free WiFi දෙන්න ඕනෙ නැහ. දෙන දේ හරියට දුන්නනම් අද අපිටගොඩක් දේවල් කරගන්න පුළුවන්.