Unlimited Bandwidth සමඟ Shared Hosting

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,050
    4,117
    113
    Sri Lanka
    logo.png


    ඔන්න කට්ටියට ගෙනාව Shared Hosting පැකේජ් ටිකක් Unlimited Bandwidth එකක් එක්ක.. හැම පැකේජ් එකකටම 30% ක Recurring Discount එකක් දෙනව December 31 ක කලින් ගන්න හැමෝටම... (සෑම වසරකම මේ Discount එක හිමි වෙනව) :yes:

    මුලින්ම අපි ගැන සහ අපි දෙන්නෙ මොනවද කියල දැනගන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න හොඳද..
    http://elakiri.com/forum/showthread.php?t=1706547

    අපේ Website එක https://www.peekhosting.com

    මේ තියෙන්නෙ අපේ Customer Reviews : https://www.peekhosting.com/reviews.php

    -----------------------------------------

    මේ තියෙන්නෙ Product Page එකට Direct Link එක.
    https://www.peekhosting.com/clientarea/cart.php?gid=19


    මේ කැමති පැකේජ් එකක 30% ක සදාකාලික Discount එකක් එක්ක ගන්න පුළුවන්...
    Promo Code එක End2015 :shocked:

    (Promo Code එක නැතුව Order කරල ගාණ වැඩියෙන් ආව කියන්න එපා :oo: )

    ------------------------------------------

    මේ තියෙන්නෙ අපේ එලකිරියෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල්...


    Source: http://elakiri.com/forum/showpost.php?p=19189281&postcount=31
    Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!


    Source: http://elakiri.com/forum/showpost.php?p=19264096&postcount=55
    උබේ සර්විස් නම් ගොඩක් හොඳයි
    ඉක්මනට මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා
    මම හිතනවා මුලදී විතරක් නෙවෙයි හැමදාම හොඳ සර්විස් එකක් දෙයි කියල


    Source: http://elakiri.com/forum/showpost.php?p=19264580&postcount=62
    මමත් ගත්ත මචන් 500MB පැකේජ් එකයි.ඩොමේන් එකයි...
    අවුලක් තිබ්බොත් කතා කරන්නම්කො..

    Source: http://elakiri.com/forum/showpost.php?p=19298766&postcount=76
    good service. me service eka hodata karanna pahu wenakota service quality eka adu karanna epa.


    Source: http://elakiri.com/forum/showpost.php?p=19315003&postcount=79
    ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....


    Source: http://elakiri.com/forum/showpost.php?p=19315625&postcount=81
    Aniva. Muge Badu Shur. Wadath E Wagema Quick. Elakiri Dial Eka :D


    Source: http://elakiri.com/forum/showpost.php?p=19323020&postcount=85
    මචන් සජිත්.. දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල විස්තර අහගත්තට... සයිට් එක අප් වෙනකම් දීපු හැම සහයොගයකටම ස්තුත්ය්...ෆුල් ඔටොමැටිකලි හැමදේම වෙන නිසා වැඩේ ලේසි

    වෙබ් ඩිසයින්.. හොස්ටින්ග්.. මුකුත් නොදන්න මම... මගේම සයිට් එක හදාගෙන යනව දැන්...

    මචන් තියෙනව මගෙන් යෝජනාවක්.. බැන්කු කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම දුන්නොත් අපිට වැඩ ගොඩක් ලේසි වෙනවා...
     
    Last edited:

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    500MB මොනා කරන්නද බං... Space එක ටිකක් වැඩි කරපන්....

    $1 වලට Unlimited space,Bandwith තියෙනවා...

    උබේ Server dedicated RAM එක කීයද?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,050
    4,117
    113
    Sri Lanka
    500MB මොනා කරන්නද බං... Space එක ටිකක් වැඩි කරපන්....

    $1 වලට Unlimited space,Bandwith තියෙනවා...

    උබේ Server dedicated RAM එක කීයද?



    සම්පූර්ණ ඇත්ත... File Sharing Company එකක් වගේ කරන කෙනෙකුට නම් 500MB හ‍ැරෙන්න වත් මදි. ලොකු Cloud Space එකකට යන්නම වෙනව ඒකට...

    1$ ට දෙන Unlimited Spaces ගැන තව ටිකක් වැඩිදුර හොයල එන්න කියල ඉල්ලා සිටිනව.. Study well මචං... Good Luck.. මොනව හරි දැනගන්න තියෙනව නම් අහන්න... Anytime will help.. Server Details ගැන මම කලින් ලිපියෙ දාල තියෙනව... ඒක බලන්න...
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පාඩුයිනෙ බන්.දැන් බලගන් ගිගා10 එක අවු.11,000ක්. ඒත් ලෝකෙ විශාලම සමාගම් දෙනවා අවු.10000ට අඩුවෙන්. මේදවස් වල ගත්තොත් 6000ට අඩුවෙන් ගන්න පුලුවන්.

    ඉතින් ඇයි කෙනෙක් උබෙන් ගන්නෙ? උබ කරන්නෙ එක්කො රීසෙලින් එහෙමත් නැත්නම් කොහෙන් හරි සර්වර් එකක් අරන්. උබේම කියල රිසෝසස් නෑනේ.


     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,050
    4,117
    113
    Sri Lanka
    පාඩුයිනෙ බන්.දැන් බලගන් ගිගා10 එක අවු.11,000ක්. ඒත් ලෝකෙ විශාලම සමාගම් දෙනවා අවු.10000ට අඩුවෙන්. මේදවස් වල ගත්තොත් 6000ට අඩුවෙන් ගන්න පුලුවන්.

    ඉතින් ඇයි කෙනෙක් උබෙන් ගන්නෙ? උබ කරන්නෙ එක්කො රීසෙලින් එහෙමත් නැත්නම් කොහෙන් හරි සර්වර් එකක් අරන්. උබේම කියල රිසෝසස් නෑනේ.

    සම්පූර්ණ ඇත්ත... කොහෙන් හරි Server එකක් අරන් තමයි කරන්නෙ මචං.. ගෙදර Computer තියාගෙන කරන්න බැහැනෙ... :) ලංකාවෙ Datacenter එකක් දාන්න ඉතින් Unlimited Internet වත් දෙන්නෙ නැති කොට කාටද පුළුවන් ඕක කරන්න SLT වගේ උන් ඇරුනම...

    ලෝකෙ විශාලතම සමාගමක් නෙමෙයි මචං මේක... මේක 0 ඉඳල පටන් ගත්ත තාම Develop වෙමින් යන පොඩි සමාගමක් :) කවද හරි විශාල සමාගමක් ලඟට වත් යන්න පුළුවන් උන කාලෙට මීට වඩා ගොඩක් අඩුවට දෙන්න බලාපොරොත්තු වෙනව... එතන්ට යන්න කරන්න පුළුවන් හැමදේම කරනව...

    උදාහරණයක් විදියට අපිට 1$ ට Domain දෙන්න බැරි උනාට Godaddy ල දෙනව 1$ට. ඒක‍ට හේතුව උන්ට උන්ගෙම DNS Servers තිනෙව.. ඉතින් 1$ක් ඕන නෑ නිකන් උනත් දෙන්න පුළුවන්... ;)

    Thanks for the comment & support මචං... ;)
     
    Last edited: