Unlimited DATA ????

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado slt speed limit watunama elakiri witarai use karanna puluwan GTRZ slt ekka deal ekak gahalada :D
     

    AnuradhaRa

    Well-known member
  • ou 60 GB posh kohe giyada na.

    math netlimitter dala browser speed slow karala thiyenne IDM full dala thiyenne nath nam waradila loku YouTube video ekak open unoth hari :angry: wade


    data nathiwa speed wadak na ban :yes:

    මේක අන්චෙක් කරල තියන්ඩත් අමතක කරන්ඩ එපා...

    idm_startimmediately.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ඕනි මගුලක් කියලා 12.01am 50gb දානවා. :angry: 10mbps ඊට වඩා බැරිවෙයි.
    ගියොත් ගියා අවොත් ආවා කියලා. එපා වෙනවනේ :growl:
     

    Mozilla

    Well-known member
  • ඔක් මං දැන් 2ක් කෝල් කලා උන්ට උන් කියන්නේ එහෙම කිසිම දෙයක් නැහැ කියලා ඒ කියන්නේ ඔක්කොම unlimited කියලා.

    ඕකෙන් විස්වාස කරන්න බැරි නිසා මෙහෙ Local SLT එකෙක්ට කෝල් කලා ඌ කිවේ 100gb බෑවත් එදාට අවුලක් නැහැ කියලා ඌ කිවේ ඕන තරම් බාන්න පුළුවන් කියලා
     
    • Like
    Reactions: DangerMan119

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බානවා කියල වැඩක් නැති ලබ්බවල් බාන්නේ නැතුව අලුත් අව්රුද්දෙ වැඩකට ඇති දෙයක් බාපල්ලා. software වගේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    3600 X 24 = 86400 sec

    8Mbps අවොත් 84 GB , 4G වල මුන් site එකේ කියල තින speed එක 4Mbps අවොත් 42 GB
    දැනට noraml 4G එකේ එන speed එක අවොත් 340GB to 504GB (84 X 50Mbps) පුළුවන්
    :rofl: :baffled: :angry: :rolleyes: :eek: :shocked: :cool: :confused: :shocked: