Unlimited DATA ????

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.

    ට උකන්න එපායැ ඉතින් මුන්ගේ. මගෙත් web family extra ටියෙන්නේ :growl:
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    ȜMA X;21084310 said:
    ට උකන්න එපායැ ඉතින් මුන්ගේ. මගෙත් web family extra ටියෙන්නේ :growl:

    ane manda ban danna SLT eke TO eknk gen ahuwa un kiuwa free data no restriction kiyala.un kiyanne meka network stress eka balanna karana wadak wagelu SLT eka
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Game eka play karala hambuna Gb gaana add wenne kawadda

    හෙට ඉඳල මචං...
    දැං මේ හෙට නොමිලේ දෙනව කියපු කේස් එක හින්ද ඔක්කොම පැටලිලා තියෙන්නෙ..
    ගේම් ගහල ගත්ත ඒවත් එතකොට නිකං පුස්සක් වෙනව
     
    bunny16

    Member
    Oct 29, 2016
    257
    8
    0
    හෙට ඉඳල මචං...
    දැං මේ හෙට නොමිලේ දෙනව කියපු කේස් එක හින්ද ඔක්කොම පැටලිලා තියෙන්නෙ..
    ගේම් ගහල ගත්ත ඒවත් එතකොට නිකං පුස්සක් වෙනව

    Heta eka machan 24 hrsne bt mata araka watinawa sahenna
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    List ekak haduwanm apitath diyan
    Hoda TORRENT sites tikak kiyapan

    බාන්න දෙයක් නෑ බන්..
    tv series ටිකක් හොයල දාන්න ඕන..
    games ටිකකුයි..

    ඔවුන් unlimited කිව්වට තාම sure නෑ මට නම්

    :dull:

    https://kat.how/usearch/brrip/?field=seeders&sorder=desc

    +

    https://kat.how/tv/?field=seeders&sorder=desc

    IPT invitation එකක් ඉල්ලගනින් කාගෙන් හරි..

    https://www.iptorrents.com
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Jan 1st FREE data ඇඩ් එක දැකලා කට්ටියම කලබල වෙලා
    වෙනදට 60GB පැකේජ් එකෙන් මාසෙටම 10GB - 12GB ක් පාවිච්චි කරන යාලුවොත් අන්ලිමිටඩ් කිව්වම කලබල වෙලා :lol::lol:
    අනේ මන්දා ඉතින් :P

    Mozilla

    Well-known member
  • බාන්න දෙයක් නෑ බන්..
    tv series ටිකක් හොයල දාන්න ඕන..
    games ටිකකුයි..

    ඔවුන් unlimited කිව්වට තාම sure නෑ මට නම්

    :dull:

    https://kat.how/usearch/brrip/?field=seeders&sorder=desc

    +

    https://kat.how/tv/?field=seeders&sorder=desc

    IPT invitation එකක් ඉල්ලගනින් කාගෙන් හරි..

    https://www.iptorrents.com

    ඔව් බං හැම එකාම බානවා බානවා කීවට කව්රුත් මහා ගොඩක් බාන්නේ නැ..මටත් බාන්න දෙයක් නැ බං දැන් මං ඇහුවා 3ක් මේ සැරේනම් වැඩේ sure වගේ
     
    Mozilla

    Well-known member
  • Jan 1st FREE data ඇඩ් එක දැකලා කට්ටියම කලබල වෙලා
    වෙනදට 60GB පැකේජ් එකෙන් මාසෙටම 10GB - 12GB ක් පාවිච්චි කරන යාලුවොත් අන්ලිමිටඩ් කිව්වම කලබල වෙලා :lol::lol:
    අනේ මන්දා ඉතින් :P

    කෙල්ලොනේ :(