මං දැන් කෝල් කරල ඇහුවා. මුන් කිව්වා තෝරාගත්තු පැකේජ් වලට විතරයි අදාල වෙන්නේ කිව්වා. මගේ තියෙන්නේ Web Family Extra පැකේජ් එක. ඒකටත් නෑ කිව්වා මුන්. අපිට ඕනේ නම් ෂුවර් කරගන්න අද රෑ 12න් පස්සේ 1GB එකක් බාගෙන usage meter එක බලන්න පුළුවන්. එකෙන් අඩු වුනේ නැත්තම් බඩු වැඩ. නැතිනම් වෙනදා වගේ නෝර්මල් ආතල් එකේ හිටපන්ලා හිටං. සුභ නව වසරක් වේවා එළකිරි සාමාජිකයනී.
ට උකන්න එපායැ ඉතින් මුන්ගේ. මගෙත් web family extra ටියෙන්නේ

උයාලත් දාන්න හොද සයිට්.


