හැමදාටම ටොරන්ට් බ්ලොක් කරයිද දන්නෙ නැහැ![]()
එහෙම කරන්නේ නැහැ. නැත්තන් ඔක්කොම වෙන එකකට මාරු වෙයි.https://thepiratebay.org/torrent/16274556/DU_Meter_v7.20Du Meter Crack
එකක් දීපල්ලකො,ටොරෙන්ට් බැලුවා,එක රෙද්දක් වත් වැඩ නෑ බන්
,බ්ලෑන්ක් පොයින්ට් එකක් විතරයි ටස්ක් බාර් එකට එන්නෙ
https://thepiratebay.org/torrent/16274556/DU_Meter_v7.20
ඕක වැඩ. මමත් දාලා තියෙන්නේ.

12 වෙනකන් තියෙනවනේ.. අන්තිම තප්පරේ වෙනකන් සටන් කරන්න ඕනි.
ඒක Patch කරන්න බෑ බන්

අයි බැරි.. මේ මම කරලා තියෙන්නේ.![]()

මට කියන්න එකක් ආව කටට..
ඒත් මම තද දුක කරන් ඉන්නව අමාරුවෙන්![]()

keri athal oidats ma boy
4k video downloader එක දාල නානාප්රකාර වේෂ චැනල් බානව මම..
බාන්න දෙයක් නෑ ඒත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ බන්..
මුන් මෙහෙම ඔෆර් එකක් දෙන්නෙ ඉතින් තව ආත්ම හතකින් විතර තමයි..
උබ කිව්වනේ වල ඉහගන්න ඕනි කියලා. එක හින්දා දෙනවා වැඩේ.dats ma boy
4k video downloader එක දාල නානාප්රකාර වේෂ චැනල් බානව මම..
බාන්න දෙයක් නෑ ඒත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ බන්..
මුන් මෙහෙම ඔෆර් එකක් දෙන්නෙ ඉතින් තව ආත්ම හතකින් විතර තමයි..

task manager එකෙන් exit වෙයන්.![]()
ඒත් ඩූ එක රන් වෙන්නෙ නෑ බන් මේ වෙලාවෙ
ඩූ මීටරයක් හොයලා දීපම් වේසාවිය,ඒකම ඔනා නෑ,වෙන එකක් හරි කමක් නෑ,අද ඔහෙ එන්නත් හදලා අවුරුද්දෙ පළවෙනි දවසනෙ කියලා ආවෙ නෑ,හෙට දවල් ඉන්නවද උඹ

keri athal oi
task manager එකෙන් exit වෙයන්.
ඕකා run as administrator දීලා කරපන් බලන්න.

moko wenne monawada beweඅන්නේකයි..
