Unlimited DATA ????

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Du Meter Crack
    එකක් දීපල්ලකො,:(ටොරෙන්ට් බැලුවා,එක රෙද්දක් වත් වැඩ නෑ බන්:angry:,බ්ලෑන්ක් පොයින්ට් එකක් විතරයි ටස්ක් බාර් එකට එන්නෙ:oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    හැමදාටම ටොරන්ට් බ්ලොක් කරයිද දන්නෙ නැහැ
    2.gif
    :no: එහෙම කරන්නේ නැහැ. නැත්තන් ඔක්කොම වෙන එකකට මාරු වෙයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    Du Meter Crack
    එකක් දීපල්ලකො,:(ටොරෙන්ට් බැලුවා,එක රෙද්දක් වත් වැඩ නෑ බන්:angry:,බ්ලෑන්ක් පොයින්ට් එකක් විතරයි ටස්ක් බාර් එකට එන්නෙ:oo:
    https://thepiratebay.org/torrent/16274556/DU_Meter_v7.20
    ඕක වැඩ. මමත් දාලා තියෙන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl: 12 වෙනකන් තියෙනවනේ.. අන්තිම තප්පරේ වෙනකන් සටන් කරන්න ඕනි.

    dats ma boy

    4k video downloader එක දාල නානාප්‍රකාර වේෂ චැනල් බානව මම..
    බාන්න දෙයක් නෑ ඒත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ බන්..
    මුන් මෙහෙම ඔෆර් එකක් දෙන්නෙ ඉතින් තව ආත්ම හතකින් විතර තමයි..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට කියන්න එකක් ආව කටට..
    ඒත් මම තද දුක කරන් ඉන්නව අමාරුවෙන් :yes:
    ඩූ මීටරයක් හොයලා දීපම් වේසාවිය,ඒකම ඔනා නෑ,වෙන එකක් හරි කමක් නෑ,අද ඔහෙ එන්නත් හදලා අවුරුද්දෙ පළවෙනි දවසනෙ කියලා ආවෙ නෑ,හෙට දවල් ඉන්නවද උඹ:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    dats ma boy

    4k video downloader එක දාල නානාප්‍රකාර වේෂ චැනල් බානව මම..
    බාන්න දෙයක් නෑ ඒත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ බන්..
    මුන් මෙහෙම ඔෆර් එකක් දෙන්නෙ ඉතින් තව ආත්ම හතකින් විතර තමයි..
    keri athal oi
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,366
    16,157
    113
    dats ma boy

    4k video downloader එක දාල නානාප්‍රකාර වේෂ චැනල් බානව මම..
    බාන්න දෙයක් නෑ ඒත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ බන්..
    මුන් මෙහෙම ඔෆර් එකක් දෙන්නෙ ඉතින් තව ආත්ම හතකින් විතර තමයි..
    උබ කිව්වනේ වල ඉහගන්න ඕනි කියලා. එක හින්දා දෙනවා වැඩේ. :rofl:
    ඔව් බන් 5mb හරි ගන්න ඕනි. ඕකුන් දෙන එකක් නැද්ද දන්නේ නැහැ ආයේ.
    capture_20170101_224554.png

    ඒත් ඩූ එක රන් වෙන්නෙ නෑ බන් මේ වෙලාවෙ:(
    task manager එකෙන් exit වෙයන්.
    ඕකා run as administrator දීලා කරපන් බලන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඩූ මීටරයක් හොයලා දීපම් වේසාවිය,ඒකම ඔනා නෑ,වෙන එකක් හරි කමක් නෑ,අද ඔහෙ එන්නත් හදලා අවුරුද්දෙ පළවෙනි දවසනෙ කියලා ආවෙ නෑ,හෙට දවල් ඉන්නවද උඹ:dull:

    දවල් ඉන්නව.. ආවෙ නැති එක හොදයි..
    අවුරුද්දම නන්නත්තාර වෙනව තෝ පය ගැහුව නම් :yes:

    https://www.glasswire.com/

    දාගනින්..

    keri athal oi

    අන්නේකයි..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    task manager එකෙන් exit වෙයන්.
    ඕකා run as administrator දීලා කරපන් බලන්න.
    capture_20170101_225643.png

    හරි ගියා කියපන්කො,හම්මේ ඉතින්,ඒත් බන් දැන් බ්ලෑන්ක් එක විතරනෙ පෙන්නන්නෙ:rolleyes: