Unlimited DATA ????

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් සහෝ අපි කැපුනා
    පට්ටම බිසී දවසක් බන්
    කාලෙකින් මැශින් එක ගාව මෙච්චර වෙලා හිටියාමයි :love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    slt eka dan oya cable eken lankawata adina data walata un katada gewanne bandwidth kochchara wadi unath cost ekak yannatte ai

    Bandwidth(link speeds) වලට නේ ගෙවන්නේ.. ඔය Tier1, Tier2 ISP ලට data capacity වලට ගෙවන්නේ නෑනේ (ද) :oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ay echcharada?
    unge torrent block karana ekath practically test karagatta.

    tawa tika dawasakin torrents slow wunoth puduma wenna epa.
    SLT kiyanne neethiyata wada karana ewun nemey ne

    ඉන්දියාවෙ නම් torrents block දැන්. ලගදිම මෙහෙත් block වෙයි :frown:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    attachment.php


    :P:P
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      26.1 KB · Views: 189

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෝ බන් අර දෙනවා කිවුව Christmas data?
    ජනවාරි වලට එකතු කරලා නැනේ?
    :frown::frown:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,443
    1
    42,517
    113
    කෝ බන් අර දෙනවා කිවුව Christmas data?
    ජනවාරි වලට එකතු කරලා නැනේ?
    :frown::frown:

    ඒව නෑ වගේ...
    කමක් නෑ බං.. අපි ඊයෙ කොච්චර ඩවුන්ලෝඩ් කලාද...
     
    • Like
    Reactions: X101