මේ දවස් වල ඩයලොග් එකෙන් දිගමට මෙසෙජ් එකක් එනවා. අන්ලිමිටර්ඩ් ෆෙක්බුක් කියලා, ඔගොල්ලන්ටත් ආවාද..
*325# ඩයල් කරන්න කියලා එනවා. මේකේ කියන විදියට ෆ්‍රී ද...
මම පොස්ට් පේඩ් පැකෙජ් එකක් පාවිච්චි කරන්නේ, මේ ක්‍රමේ පාවිච්චි කරන අය කියන්න කෝ බලන්න. මේ අලුතින් හදුන්වලා දුන්න මේ ක්‍රමේ හොද නරක ටිකක්.