Hello elakirians. I'm back 
දැන් ලOකාවෙ unlimted internet packages ආය තියනවද ? මම පොඩි වැඩක් පටන් ගන්න යන්නෙ මගෙ වෙබ් ඇප්ලිකේශන් එකක් දුවන්න ලOකාවෙ එකෙක්ට ජොබක් දීල. එකම දේ ඉන්ටර්නෙට් තියෙන්න ඔනෙ. 2012 විතර TRC සක්කිලි බලෙන් නැති කරපු එක තාම එහෙම්මද ? නැත්තන් දැන් ආයම දෙනවද unlimited packages?