ඉස්සර 2010 විතර ගත්ත සිම් එකක් තියෙනවා මන් ලග GB ගාන ඉවර උණාම Slow වෙලා යන
ඕක 3G වලින් මන් Use කරා 2018 වෙනකම් ඊට පස්සේ Use කරේ නෑ Slow නිසා
කොහොම හරි 4G Dongle එකකට දාලා Use කරා ලගදී ඉදලා මේකේ අර GB ගාන ඉවර උනාට Slow වෙන්නේ නෑ 4G වලින් යද්දී
මගේ බිල් එක වැඩි උනොත් කියලා Company එකට E-mail කරා. දැන් Company එකෙන් කෙනක් කතා කරලා කිව්වේ බිල් එකට නම් Add වෙන්නේ නෑ කියලා. ඔය දෙන Unlimited ඒවාට වඩා වාසි මේක මට