Unlimited Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,988
    12,509
    113
    Oka use krnnada ara 4G dongle ekk ganna ghn nagatte :P
    :yes: මට Dongle ගන්න හොද පොරක් සෙට් උණා , Dialog Dongle එවන්නේ එයා පැකින් එකත් එකක්ම කඩලා වත් නෑ පැකින් එක හැබැයි ගාන ගොඩක් ම අඩුයි Dongle 5 ගත්තා මන් ඕනේ වෙන නිසා උගෙන්.
    parana 3G sim walata 4G connect wenna bane :confused:
    ඇයි බැරි ? 4G සිම් එකකට මාරු කරගන්න සිම් එක එහෙම මාරු කරලා නැත්තම්
     
    • Like
    Reactions: meeka