Unlimited internet

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    මචන්ලා unlimited internet පාවිච්චි කරන අය පොඩ්ඩක් experience එක කොටන් යන්කෝ. ( connection ekai speed ekaith දාමු)😃
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Dialog 4G 2Mbps connection එක.. active කරලා තාම දවස් 3යි.. ලොකු අවුලක් පෙන්න නෑ advertise කරන තියන speed එක ලැබෙනවා වගේ

    Screenshot from 2021-05-26 12-10-22.png

    Screenshot from 2021-05-26 12-16-17.png
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Dialog 4G 2Mbps connection එක.. active කරලා තාම දවස් 3යි.. ලොකු අවුලක් පෙන්න නෑ advertise කරන තියන speed එක ලැබෙනවා වගේ

    View attachment 127067

    View attachment 127070
    Monwdha bblock karala thiyenne ?? Package eka keeyda???
    Dialog 4G 2Mbps connection එක.. active කරලා තාම දවස් 3යි.. ලොකු අවුලක් පෙන්න නෑ advertise කරන තියන speed එක ලැබෙනවා වගේ

    View attachment 127067

    View attachment 127070
    Youtube ehma hd balnna puluwanda ??

    View attachment 127075
    SLT Fiber Unlimited Flash 10
    download block da
    ------ Post added on May 26, 2021 at 12:53 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    1622014442632.png

    Me slt me welawe mage speed eka. Max 8Mbps thamai enne.. IDM eken nam 950KB/s - 1MB/s wage enawa.. Kisi awlak na mama meka gaththe april 14th.. Eda idan kisi awlak na.. Mage wada tika karaganna meka shape..

    Daily limit ekak na speed eka 8Mbps walata limit witharai.. torrents block.. Youtube 1440p awlak nathuwa play wenawa. 4K unath balanna puluwan muladi thappara 5k stream wenna dila play kaloth.. Mage thiyenne 4G. Eth connection eka stable.. Lagadi fiber walata maru wenawa ethakota fiber 10Mbps ekata maru wenna hithan inne..
     
    • Like
    Reactions: Buurawi

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Monwdha bblock karala thiyenne ?? Package eka keeyda???
    විශේෂයෙන් මොනවත් block නෑ.. Telegram/torrents වැඩ එත් speed limit 1Mbps Telegram/torrents වලට... 1990 යි tax එක්කලු තාම bill එක අවේ නැති නිසා හරි ගාන දන්නේ නෑ.. YouTube HD නම් බලන කොට buffer වෙනවා

    මම නම් backup connection එක විදියට use කරන්නේ, මාසේ අන්තිමට SLT උන්ගේ extra data ගන්න එකට වැඩිය ලාබයි
     
    • Like
    Reactions: Buurawi

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    විශේෂයෙන් මොනවත් block නෑ.. Telegram/torrents වැඩ එත් speed limit 1Mbps Telegram/torrents වලට... 1990 යි tax එක්කලු තාම bill එක අවේ නැති නිසා හරි ගාන දන්නේ නෑ.. YouTube HD නම් බලන කොට buffer වෙනවා

    මම නම් backup connection එක විදියට use කරන්නේ, මාසේ අන්තිමට SLT උන්ගේ extra data ගන්න එකට වැඩිය ලාබයි
    :yes:
     
    • Like
    Reactions: ACHIK

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    lankabell unlimited use karanne. upto 1mbps speed madi hodatama. tax ekka 3300k maseta ganan vadiyi. dialog ekata maru venna oni.
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    loku talks dunnath tecnical knowledge ekak nati gobilek
    ???

    View attachment 127081

    Me slt me welawe mage speed eka. Max 8Mbps thamai enne.. IDM eken nam 950KB/s - 1MB/s wage enawa.. Kisi awlak na mama meka gaththe april 14th.. Eda idan kisi awlak na.. Mage wada tika karaganna meka shape..

    Daily limit ekak na speed eka 8Mbps walata limit witharai.. torrents block.. Youtube 1440p awlak nathuwa play wenawa. 4K unath balanna puluwan muladi thappara 5k stream wenna dila play kaloth.. Mage thiyenne 4G. Eth connection eka stable.. Lagadi fiber walata maru wenawa ethakota fiber 10Mbps ekata maru wenna hithan inne..
    Torrent nathuwa direct downloads awlk nane?? Direct games,films down karanna puluwan da?
    ------ Post added on May 26, 2021 at 1:55 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,389
    2,771
    113
    ටෙලිකොම් අන්ලිමිටඩ්. 2mbps. ටෙලිග්‍රෑම් අව්ල තමා තියෙන්නේ. වෙන කියන්ඩ කිසිම අව්ලක් නෑ. යූටියුබ් 1440 ශේප්, 1080 නතින්. මේ මාසේ දැනට ගිගා 170 වඩා පාවිච්චි වෙලා තියෙනවා. බ්‍රව්සර් එකේ වීපින් එකක් දාලා ටෙලිග්‍රෑම් යන්ඩ පුලුවන් කිසිම අව්ලක් නෑ. ඇප් එක පාවිච්චි කරනවා වගේ නෑ ඒ උනාට.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    2Mbps මොකටද බන් අන්ලිමිටඩ් උනත්. මොනවා කරන්නද ඕකෙන්
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ටෙලිකොම් අන්ලිමිටඩ්. 2mbps. ටෙලිග්‍රෑම් අව්ල තමා තියෙන්නේ. වෙන කියන්ඩ කිසිම අව්ලක් නෑ. යූටියුබ් 1440 ශේප්, 1080 නතින්. මේ මාසේ දැනට ගිගා 170 වඩා පාවිච්චි වෙලා තියෙනවා. බ්‍රව්සර් එකේ වීපින් එකක් දාලා ටෙලිග්‍රෑම් යන්ඩ පුලුවන් කිසිම අව්ලක් නෑ. ඇප් එක පාවිච්චි කරනවා වගේ නෑ ඒ උනාට.
    torrent bane bn?