DVR , එකකුයි sattelite Dish එකකුයි ගනින් Free channels 100 - 200 විතර හොයාගන්න පුළුවන්. එක configure කරගන්න විදිහ ගැන GT කාලෙකට කලින් thread එකක් දාල තිබුන. search කරලා බලන්න
ah sorry මම internet කියන කැල්ල දැක්කේ නැහැ. unlimited sattelite කැල්ල විතරයි දැක්කේ
