Unlimited Satellite Internet in Sri Lanka

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,817
    13,027
    113
    ඒ... Unlimited Internet තියෙන Satellite connection ලංකාවට නැද්ද බන්? දන්න එකෙක් කියපල්ලකෝ :(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    DVR , එකකුයි sattelite Dish එකකුයි ගනින් Free channels 100 - 200 විතර හොයාගන්න පුළුවන්. එක configure කරගන්න විදිහ ගැන GT කාලෙකට කලින් thread එකක් දාල තිබුන. search කරලා බලන්න

    ah sorry මම internet කියන කැල්ල දැක්කේ නැහැ. unlimited sattelite කැල්ල විතරයි දැක්කේ :rofl:
     
    Last edited: