https://www.interserver.net/webhosting/
අනිත් ඒවා වගේ අවුරුද්දට එක පාර ගෙවන්න ඕන නැහැ. මාසෙන් මාසේ $2.5 ගානේ ගෙවන යන්න පුළුවන්.
LiteSpeed sever නිසා wordpress වගේ හොඳට cache optimize කරගන්න පුළුවන්.
ගිය අවුරුද්දේ BF වෙලාවේ ගත්තු පැකේජ් 2ක් තාම පාවිච්චි කරනවා.
ගැටළුවක් නැහැ, සාමාන්‍ය පාවිච්චියට හොඳයි.
Uptime 99.5% වගේ
email delivery උන් ගැරන්ට් කරනවා එකක් වත් මිස් වෙන්නේ නැහැ කියල