Unlimited Webhosting රු 500කට ගන්න කැමති අය ඉන්නේ කවුදෝ.....

MiniHost

Member
Dec 18, 2013
92
14
0
Unlimited Webhosting රු 500කට ගන්න කැමති අය ඉන්නේ කවුදෝ.....

රු 500කට Unlimited Webhosting ගන්න කැමති අය ඉන්නේ කවුදෝ.....

අවුරුද්දටම රු 500යි


Unlimited Disk Space
Unlimited Databases List
1 Hosting Space
Account Control Panel
FREE 24/7 Support
Host Unlimited Sites
Col3 Script Free

ඕනේ අය ඉන්නවනම් ඉක්මනට මට Pm එකක් දාන්න....

තොග සීමිතයි

Cpanel Demo
 
  • Like
Reactions: llrajitha

Gru

Member
Nov 24, 2010
674
18
0
owain gannawatawada hodai gedara P I wage 1k hi karala dialup connection 1k aran eke site host karanawa :dull:
 

achintha

Member
Sep 5, 2006
413
20
0
Machan mokakda office address eka?
Company ekak da?
Ube phone eka wada kale nattam contact kara ganne kohomada?
 

MiniHost

Member
Dec 18, 2013
92
14
0
Machan mokakda office address eka?
Company ekak da?
Ube phone eka wada kale nattam contact kara ganne kohomada?

තවම සයිට් එක කම්ප්ලිට් නැ..මචං......මම මේ වෙබ් එක කම්ප්ලිට් වෙනකන් තමයි....මේ ගානට දෙන්නේ....

වෙබ් එකේ සපෝර්ට් ටිකට් සිස්ටම් එක දැනට හදමින් පවතිනවා...මට අමතරව තව 2නෙක් වැඩට ඉන්නවා.....මව කන්ටක් කරන්න ගන්න ඕනේ ටික මම ඔයාට Pm කරන්නම්
 

MiniHost

Member
Dec 18, 2013
92
14
0
site is down :dull:

නැ මචං වෙබ් එක වැඩ තවම DNS වැඩ කරන්න ගත්තේ නැ....පැය 24/48ක් යනවා සමනයේ DNS හරියට වැඩ කරන්න

33ljbdy.jpg
 

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    uba ara lkhosting eka karapu eka nemei neda? uba wageema ekek meeke oita kalinuth demma meeke oya wage ekak.. mama site ekak up kara .. den unge cpanel link weda karanne nehe... mage site eka gannawath widiyak nehe.. u hukannawa contact kara ganna wath widiyak nehe
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    uba ara lkhosting eka karapu eka nemei neda? uba wageema ekek meeke oita kalinuth demma meeke oya wage ekak.. mama site ekak up kara .. den unge cpanel link weda karanne nehe... mage site eka gannawath widiyak nehe.. u hukannawa contact kara ganna wath widiyak nehe

    වගකීමක් නැතව මේ වගේ වැඩ කරන්න බැහැ..සහෝ..එක නිසා මම සම්පුරනෙන්ම වග කියනව...ඔයාට ඕනෙනම් මම මගේ සේරම පර්සනල් ඩිටෙල්ස් දෙන්නම්
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    ubalata next year eke renew karanna salli nathuwa oka ath ariyama mara athel ekak danei ganna unta

    අවුරුදු 5හකත සවර් 1ක් අරණ තියෙන්නේ.....මට Dns කරන්නේ නැ
     

    MiniHost

    Member
    Dec 18, 2013
    92
    14
    0
    ubalatama kiyala dns ekakwath na neda ban

    මේ සර්විස් 1ක පටන් ඇරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවා....එත් ඔෆීෂියල් විදියට කැරෙන..Facebook වලින් එහෙම ලැබුණු ඕඩර් විතරයි කරේ..එත් දැන් ඔෆීෂියල්..කරා...දැනට මගේ සවර් 2ක් තියනවා....

    වෙබ් 50හකත වැඩිය ගානක් රන් කරනවා....

    dakmalk.com
    youthshared.com
    bcmediaunit.com
    ruvimalk.com