අපේ ඔෆිස් එකේ අපි කට්ටියගේ පුද්ගලික පාවිච්චියට තියෙන්නේ SLT 4G එකක්. ඒත් දවස් දහයක් පහලවක් යද්දි data ඉවරයි. ඒ නිසා unlimited එක්කට මාරුවෙන්න බැලුවේ. එස්එල්ටී එක unlimited කරනවද නැත්තං ඩයලොග් එකක් ගන්නවද කියල තීරණය කරගන්න බැරුව ඉන්නෙ. 2Mbps unlimited
ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
ඩයලොග් එහෙම එකක් නෑ.
අදහසක් දීපල්ලකෝ....
ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
ඩයලොග් එහෙම එකක් නෑ.
අදහසක් දීපල්ලකෝ....