ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,559
    1,256
    113
    මෙන්න මෙතන
    අපේ ඔෆිස් එකේ අපි කට්ටියගේ පුද්ගලික පාවිච්චියට තියෙන්නේ SLT 4G එකක්. ඒත් දවස් දහයක් පහලවක් යද්දි data ඉවරයි. ඒ නිසා unlimited එක්කට මාරුවෙන්න බැලුවේ. එස්එල්ටී එක unlimited කරනවද නැත්තං ඩයලොග් එකක් ගන්නවද කියල තීරණය කරගන්න බැරුව ඉන්නෙ. 2Mbps unlimited

    ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
    ඩයලොග් එහෙම එකක් නෑ.

    අදහසක් දීපල්ලකෝ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    2Mbps කියන්නෙ කනෙක්ශන් ස්පිඩ් එකනෙහ් ඔක ඩවුන්ලොඩ් ස්පිඩ් එක 250Kbps වගෙ
    බලපන් ඔෆිස් එකෙ කට්ටිය ඔකෙන් ඉන්න පුලුවන්ද කියලා ඉස්සෙල්ලා
    මොබිටෙල් 4G කොපරෙට් පැකෙජස් තිබ්බා අඩුවට නයිට් නයිම් ඩෙටා අඩු කරලා ඩෙ ටයිම් වැඩි කරලා එකත් බලපන් ...
    250 Kbps කියන්නෙ වැඩිම පිසි 2කකට ඇති බ්‍රොව්ස් කරන්නහ් විතරක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    මගේ SLT 2Mbps පැකේජ් එකේ Average speed එන්නේ 240KB/s.

    HsBOCD4.png

    එක්කෙනෙකුට හොඳටම ඇති, දෙන්නෙකුට එකවර කනෙක්ට් වෙලා පාවිච්චි කරන්න ස්පීඩ් එක මදි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    මගේ SLT 2Mbps පැකේජ් එකේ Average speed එන්නේ 240KB/s.

    HsBOCD4.png

    එක්කෙනෙකුට හොඳටම ඇති, දෙන්නෙකුට එකවර කනෙක්ට් වෙලා පාවිච්චි කරන්න ස්පීඩ් එක මදි.
    hd video ekak balatakida mchn , meeting ehema awulak nadda ,fiber ekak idan mekata yana eka terumak natiwei ne 😂
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    අපේ ඔෆිස් එකේ අපි කට්ටියගේ පුද්ගලික පාවිච්චියට තියෙන්නේ SLT 4G එකක්. ඒත් දවස් දහයක් පහලවක් යද්දි data ඉවරයි. ඒ නිසා unlimited එක්කට මාරුවෙන්න බැලුවේ. එස්එල්ටී එක unlimited කරනවද නැත්තං ඩයලොග් එකක් ගන්නවද කියල තීරණය කරගන්න බැරුව ඉන්නෙ. 2Mbps unlimited

    ප්‍රශ්නයක් තියෙන්නේ ඩයලොග් එකක් ගන්න තැනක් නෑ. හැමතැනම වහලා හින්දා. SLT 2Mbps කීවට සතපහක විස්වාස නෑ. ගාන ටිකක් වැඩියි. torrent එහෙම බ්ලොක් කරල ලු.
    ඩයලොග් එහෙම එකක් නෑ.

    අදහසක් දීපල්ලකෝ....
    Dialog online order karanna. Mata dawasak athulatha Router eka genath dunna.
    Awilla signal check karala activate karala dila giya
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    dialog හරි SLT හරි.. ගන්න කලින් බලපන් torrent download speed තියෙනවද කියලා... මම dialog 1day Unlimited package එක ගත්තා
    පට්ට slow download.. පොඩ්ඩක් බලල ගනින් ගන්න එකක්.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,530
    1,916
    113
    SLT 4G walata enne Mobitel 4G signal neda ??
    slt gannawa nam ganin

    mobitel signal open karala tyanne

    roaming on karala phone ekakata dala mobitel signal walin unath use karanna puluwan

    SLT 4G signal 41312 or Mobitel 4G walin use karanna puluwan 41301

    Dialog lata wada patta SLT 4g dan mobitel signal walata open karapu nisa
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,850
    21,087
    113
    slt gannawa nam ganin

    mobitel signal open karala tyanne

    roaming on karala phone ekakata dala mobitel signal walin unath use karanna puluwan

    SLT 4G signal 41312 or Mobitel 4G walin use karanna puluwan 41301

    Dialog lata wada patta SLT 4g dan mobitel signal walata open karapu nisa
    Muwa amaruwe dan a epa SLT kiyala
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    dialog හරි SLT හරි.. ගන්න කලින් බලපන් torrent download speed තියෙනවද කියලා... මම dialog 1day Unlimited package එක ගත්තා
    පට්ට slow download.. පොඩ්ඩක් බලල ගනින් ගන්න එකක්.
    gaddi kiyawala balala nemei d gaththe? dialog unlimited okkogem torrent 1mpbs