Unlock Dongles

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    machan mage dongle eka dialog eken ganipu ekak.Huawei E173.mata eka unlock karaganna puluwan software ekak denawada
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Download Huawei E173 Firmware Update

    Enter IMEI to calculate

    හැම එකම firmware update කරන්නම ඕනේ නෑ මචන්. උඹ දුන්නු link එකෙන් unlock code එක හොයාගෙන modem එකට වෙන network එකක sim එකක් දාල mobile partner run කරන්න. ගොඩක් modem වල එතනදි unlock code එක ඉල්ලනවා.ඒකට අපි කලින් හොයාගත්ත code එක දුන්නනම් වැඩේ ගොඩ.
    firmware update කලත් හරි.එත් එක ටිකක් risky නේ. update කරද්දී PC එක off උනොතින්වත් sorry ම තමා.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    හැම එකම firmware update කරන්නම ඕනේ නෑ මචන්. උඹ දුන්නු link එකෙන් unlock code එක හොයාගෙන modem එකට වෙන network එකක sim එකක් දාල mobile partner run කරන්න. ගොඩක් modem වල එතනදි unlock code එක ඉල්ලනවා.ඒකට අපි කලින් හොයාගත්ත code එක දුන්නනම් වැඩේ ගොඩ.
    firmware update කලත් හරි.එත් එක ටිකක් risky නේ. update කරද්දී PC එක off උනොතින්වත් sorry ම තමා.

    ow ups tiyanawa nay bun hama eka gawama man num update karaa thamai tiyanay bun uba kiwa widiyata karala num ne matchn :rolleyes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ow ups tiyanawa nay bun hama eka gawama man num update karaa thamai tiyanay bun uba kiwa widiyata karala num ne matchn :rolleyes:

    මගේ එකත් මං unlock කලේ firmware update කරලම තමයි මචන්. එතකොට මං කලින් කිවුව දේ දැනගෙන හිටියේ නෑ.
    but ඊටපස්සේ මේ වෙද්දී මං E153 and E173 dongle 6ක් unlock කලා. ඒවගෙන් එකක විතරක් unlock code එක ඉල්ලුවේ නෑ. අනිත් 5ම ලේසියෙන්ම code එක දීල ගොඩ දාගත්තා.
    වෙන sim එකක් දැම්මම code එක ඉල්ලන්නේ නැත්නම් ඉතින් එකම සරණ firmware updateම තමා.

    ;);)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    PeFZnQv.gif