මචන්ලා මගේ යාළුවෙක් ඕස්ට්‍රේලියාවලින් නොකියා e63 ෆොනේ එකක් එවල.
.එකේ සිම් වැඩ නැ....
අන්ලොක් කරන්න ඕනේ
ඉතින් මම කොහොමද මේකේ අන්ලොක් කෝඩ් එක හොයාගන්නේ
දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්
දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දීලා යන්න ලොකු උදවූවක්
කමෙන්ට් දමන සියළු අයට +රේප්
.එකේ සිම් වැඩ නැ....
අන්ලොක් කරන්න ඕනේ
ඉතින් මම කොහොමද මේකේ අන්ලොක් කෝඩ් එක හොයාගන්නේ
දන්න කෙනෙක් උදව් කරන්න ප්ලීස්
දන්නේ නැත්තම් බම්ප් එකක් වත් දීලා යන්න ලොකු උදවූවක්
කමෙන්ට් දමන සියළු අයට +රේප්