Unlocked 4G Routers

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India
    4G , Unlocked Router ගන්න නෑනේ කොහෙවත් ?
    මේකද දැනට තියන එකම විසදුම ?

    MR 100 එකෙත් ස්ටොක් නෑ


    1627633865054.png
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මගේ යාලුවෙක් ගත්තා antenna 4 එකක් ගිය සතියෙ, අල්ලපු රටට දවස් දෙකෙන් courier උනා. එවන්නෙ වැල්ලවායේ පොට් එකකින් කිව්වා රව්ටර්.එල්කේ.
     
    • Like
    Reactions: NRTG

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    2021 th genawa bn okkoma wada.
    ela ela. ehenam mun kiyana tharam deyak karanne na

    ලන්කාවට ආවට පස්සේ කොච්චර කල් යනවද බන්.
    මට සති තුනක් විතර යනවානේ