යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
ඒකනේ බන් මූට තෙරෙන්නෙ නැහැ දැන් මොකෝ ඒ කාලෙ වගේ,
ලයිට් බිල්ල් වැඩිද...?
බස් ගාස්තු වැඩිද..?
හාල් මිළ වැඩිද..?
සීනි වැඩිද..?
බෙහෙත් ඖෂධ මිළ වැඩිද..?
දොස්තර චැනලින් ගාස්තුවෙන් ගානක් ආණ්ඩුවට ගන්නවද
පිං කැටෙන් ගානකට කෙලිනවද.
කඩේ නොගියොත් හාමුදුරුවරුන්ගෙන් ගේම ඉල්ලනවද...?
පාසල් නිළ ඇඳුම ශේප් එකේ කපාගෙන යනවද...?
මහ බැංකුවට මහ දවාලෙ කෙලිනවද...?
හොරු ආරක්ෂා කරනවද...?
රීලොඩ් එකෙන් ගානක් ගහනවද...?
නාහෙ ලඟටම වතුර ගලල තියෙද්දි වාහන ගෙන්නන්න යෝජනා දානවද..?
පෙට්‍රල් ඩීසල් මිළ සූත්‍රය ගෙන්නෙ නැතුව භාගෙට භාගයක් ගසාකනවද...?

UNP උන්ට පොන්නයෝ කිය කිය මහින්දගේ බයියෝ තමා පොන්න වැඩ කරන්නේ.ඒකත් අහු නොවෙන්න කරන්න දන්නේ නැහැ.![]()
මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
සදුන් බුවාගේ තවත් ෆේක් එකක් ඩිටෙක්ටඩ්.
ȜMA X;21914228 said:උ හෙන මානසික රෝගියෙක්නේ බන්![]()

ȜMA X;21914228 said:උ හෙන මානසික රෝගියෙක්නේ බන්![]()
ඌ කියන්නෙ සහතික ඇත්ත. යකෝ රටම විකුණුවත් බෑ මහින්ද හොරකම් කරපුව පියවන්න. රට හදන්න කියල ණය උන ඒවා දෙන්නෙ තොගේ මහා එකාද?
තව තව වාහන ගේමු, ගංවතුර අස්සෙත් වාහන ගේමු, ජනතාවට සේවය කරමු.
![]()

ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?![]()