UNP හරක් හොරු

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ටොයියෝ ඔච්චර 2014 දී රනිල්ට කඩේ ගියේ මහින්දටයි ඇමතිලා ටිකටයි මෙහෙම ආතල් එකේ ඉන්න දෙන ගමන් මහින්දලා කරපු හොරකං ටික රනිල්ලා කරනවා බලන්නද බන්. :dull:
    Anna kathawa. :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මරාට විතරයි හොරකම් කරන්න හොද.බයි ලොජික්.:lol:

    9305664.gif

    මරා හොරකම් කළ නිසා රනිල්ටද හොරකම් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඇත
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,840
    978
    113
    Hamilton, NZ
    9305664.gif

    මරා හොරකම් කළ නිසා රනිල්ටද හොරකම් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඇත

    ගොබ්බ හුඑන්පී ලොජීක් එක :lol: මන් 1st පේජ් එකේම ඕක කියුවා :lol: unp කාරය කියන්නේ මුල් පුටුවේ අලි බේට්ටක් තිබ්බත් ගිහින් කතිරේ ගහන උන්. අමු ගොබ්බ හැත්තක් :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    9305664.gif

    මරා හොරකම් කළ නිසා රනිල්ටද හොරකම් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඇත

    රනිල් හොරකම් කරනවා කියලා කියන නිසා පවුලේ උන් එක්ක හොරා කාපු මරාව ආයෙත් ගේමු.:lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ලිච්චවී පාලනයක් නේද ගෙනාවේ පුකේ ගූ උණුවෙනකම් කෑගහල..... ෂිට්...
    දැන් උඔල ඒ කටින්මද මේ දොඩවන්නේ.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලිච්චවී පාලනයක් නේද ගෙනාවේ පුකේ ගූ උණුවෙනකම් කෑගහල..... ෂිට්...
    දැන් උඔල ඒ කටින්මද මේ දොඩවන්නේ.....

    අනේ බයියෝ.උබලගේ මරා මැරෙනකන්ම බලේ ඉන්න අකැමති නිසා නේද මිනිස්සු මරාව ගෙදර යැව්වේ?අනික අවුරුදු දෙකක් ඉවරවෙන්න තියෙද්දිත් පෙරේතකමට කලින් චන්දෙ තිබ්බෙත් ඌම නේද?උගේ වටේ හිටපු උන් උගේ ළමයි,උගේ සහෝදරයෝ,උගේ ගෑනි,උගේ ගෑනිගේ සනුවරේ උන්ව රට විනාස කරන්න හදන නිසා නේද සෝභිත හාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට කිව්වේ මේ පාර මරාට චන්දෙ දෙන්න එපා කියලා.දැන් තොපිට ඒවා මතක නැහැ නේද.තොපි තමා බන් නියම වහල්ලු.දැන් රටේ ජනාධිපතිත් ඌ හිටපු පක්ෂේ එකෙක්මයි කියලත් මතක තියාගෙන කතා කරපන්.:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ බයියෝ.උබලගේ මරා මැරෙනකන්ම බලේ ඉන්න අකැමති නිසා නේද මිනිස්සු මරාව ගෙදර යැව්වේ?අනික අවුරුදු දෙකක් ඉවරවෙන්න තියෙද්දිත් පෙරේතකමට කලින් චන්දෙ තිබ්බෙත් ඌම නේද?උගේ වටේ හිටපු උන් උගේ ළමයි,උගේ සහෝදරයෝ,උගේ ගෑනි,උගේ ගෑනිගේ සනුවරේ උන්ව රට විනාස කරන්න හදන නිසා නේද සෝභිත හාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට කිව්වේ මේ පාර මරාට චන්දෙ දෙන්න එපා කියලා.දැන් තොපිට ඒවා මතක නැහැ නේද.තොපි තමා බන් නියම වහල්ලු.දැන් රටේ ජනාධිපතිත් ඌ හිටපු පක්ෂේ එකෙක්මයි කියලත් මතක තියාගෙන කතා කරපන්.:lol:

    ඉතින් මරා ගෙදර යැව්ව...... අව්ලක් නෑ.....
    හිටං ජනාධිපති උනේ උඔල මහ එකාට කොන්දක් නැති නිසයි ගොයියෝ....
    අනික මහ බැංකුව හොරාකාලා රටම විනාශ කලේ හිටං ගොයියත් නෙවෙයෙි නේද?
    දැන් මහින්දව ආයෙත් ගෙන්නන තැනට වැඩ කරල තියෙන්නේත් උඔල ඔය කඩේ යන රිලා සෙට් එකම නේද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රනිල් හොරකම් කරනවා කියලා කියන නිසා පවුලේ උන් එක්ක හොරා කාපු මරාව ආයෙත් ගේමු.:lol::lol::lol:

    ඊලඟ ඡන්දෙ තිබ්බොත් අනිවා ඒකතමයි වෙන්නෙ. ඔත්තු සේවා වලට ඒක දැනුන නිසාතමයි මීඩියා ටීමෙක කලින්ම ඇක්ටිව් කලේ. ඒකනේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ... ඡන්ද තියන්නෙ නැත්තෙ

    XJf7Nhz.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් මරා ගෙදර යැව්ව...... අව්ලක් නෑ.....
    හිටං ජනාධිපති උනේ උඔල මහ එකාට කොන්දක් නැති නිසයි ගොයියෝ....
    අනික මහ බැංකුව හොරාකාලා රටම විනාශ කලේ හිටං ගොයියත් නෙවෙයෙි නේද?
    දැන් මහින්දව ආයෙත් ගෙන්නන තැනට වැඩ කරල තියෙන්නේත් උඔල ඔය කඩේ යන රිලා සෙට් එකම නේද?

    ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?:confused::confused::confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?:confused::confused::confused:

    අපෝ දැන් රට සුරපුරයක් වගේ .... ලිච්චවී පාලනේකුත් තියෙන නිසා ජනතාව හරිම සතුටින්......
    කිව්ව වගේම......
    ෆී වයි ෆයි.....
    බයික් වෙනුවට කාර්.....
    රැකියා.....
    සාක්කු පිරෙන්න සල්ලි... (බැංකු වලට යන්නේම නෑ)
    මොනවද අඩු........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?:confused::confused::confused:

    ඒකනේ බන් මූට තෙරෙන්නෙ නැහැ දැන් මොකෝ ඒ කාලෙ වගේ,
    ලයිට් බිල්ල් වැඩිද...?
    බස් ගාස්තු වැඩිද..?
    හාල් මිළ වැඩිද..?
    සීනි වැඩිද..?
    බෙහෙත් ඖෂධ මිළ වැඩිද..?
    දොස්තර චැනලින් ගාස්තුවෙන් ගානක් ආණ්ඩුවට ගන්නවද
    පිං කැටෙන් ගානකට කෙලිනවද.
    කඩේ නොගියොත් හාමුදුරුවරුන්ගෙන් ගේම ඉල්ලනවද...?
    පාසල් නිළ ඇඳුම ශේප් එකේ කපාගෙන යනවද...?
    මහ බැංකුවට මහ දවාලෙ කෙලිනවද...?
    හොරු ආරක්ෂා කරනවද...?
    රීලොඩ් එකෙන් ගානක් ගහනවද...?
    නාහෙ ලඟටම වතුර ගලල තියෙද්දි වාහන ගෙන්නන්න යෝජනා දානවද..?
    පෙට්‍රල් ඩීසල් මිළ සූත්‍රය ගෙන්නෙ නැතුව භාගෙට භාගයක් ගසාකනවද...?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?:confused::confused::confused:

    යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.
     
    • Like
    Reactions: vito

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ මහත්තය මේ ලඟදි මොකද්ද කුකුළ් කේස් එකකුත් දාගත්ත නේද...? පඹයෙක් එහෙම ගිණිතිබ්බෙ බිත්තර වලින් නාවල

    3-7-2017%20main%20(7).jpg
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,584
    113
    යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    අරුට ගූ යන්න ඇති
     
    lol028.gif
     
    • Like
    Reactions: Silly point