UNP හරක් හොරු

vito

Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.

    patta yakow... habai aruta owa kiwwata therenne naha ban
    kapuwath kola dial ekakne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනේ බන් මූට තෙරෙන්නෙ නැහැ දැන් මොකෝ ඒ කාලෙ වගේ,
    ලයිට් බිල්ල් වැඩිද...?
    බස් ගාස්තු වැඩිද..?
    හාල් මිළ වැඩිද..?
    සීනි වැඩිද..?
    බෙහෙත් ඖෂධ මිළ වැඩිද..?
    දොස්තර චැනලින් ගාස්තුවෙන් ගානක් ආණ්ඩුවට ගන්නවද
    පිං කැටෙන් ගානකට කෙලිනවද.
    කඩේ නොගියොත් හාමුදුරුවරුන්ගෙන් ගේම ඉල්ලනවද...?
    පාසල් නිළ ඇඳුම ශේප් එකේ කපාගෙන යනවද...?
    මහ බැංකුවට මහ දවාලෙ කෙලිනවද...?
    හොරු ආරක්ෂා කරනවද...?
    රීලොඩ් එකෙන් ගානක් ගහනවද...?
    නාහෙ ලඟටම වතුර ගලල තියෙද්දි වාහන ගෙන්නන්න යෝජනා දානවද..?
    පෙට්‍රල් ඩීසල් මිළ සූත්‍රය ගෙන්නෙ නැතුව භාගෙට භාගයක් ගසාකනවද...?

    බුවා ලිදේ....:lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,079
    5,852
    113
    canada
    ඒකනේ බන් මූට තෙරෙන්නෙ නැහැ දැන් මොකෝ ඒ කාලෙ වගේ,
    ලයිට් බිල්ල් වැඩිද...?
    බස් ගාස්තු වැඩිද..?
    හාල් මිළ වැඩිද..?
    සීනි වැඩිද..?
    බෙහෙත් ඖෂධ මිළ වැඩිද..?
    දොස්තර චැනලින් ගාස්තුවෙන් ගානක් ආණ්ඩුවට ගන්නවද
    පිං කැටෙන් ගානකට කෙලිනවද.
    කඩේ නොගියොත් හාමුදුරුවරුන්ගෙන් ගේම ඉල්ලනවද...?
    පාසල් නිළ ඇඳුම ශේප් එකේ කපාගෙන යනවද...?
    මහ බැංකුවට මහ දවාලෙ කෙලිනවද...?
    හොරු ආරක්ෂා කරනවද...?
    රීලොඩ් එකෙන් ගානක් ගහනවද...?
    නාහෙ ලඟටම වතුර ගලල තියෙද්දි වාහන ගෙන්නන්න යෝජනා දානවද..?
    පෙට්‍රල් ඩීසල් මිළ සූත්‍රය ගෙන්නෙ නැතුව භාගෙට භාගයක් ගසාකනවද...?

    BUWA anathayi :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: vito and Lejayange

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒකනේ බන් මූට තෙරෙන්නෙ නැහැ දැන් මොකෝ ඒ කාලෙ වගේ,
    ලයිට් බිල්ල් වැඩිද...?
    බස් ගාස්තු වැඩිද..?
    හාල් මිළ වැඩිද..?
    සීනි වැඩිද..?
    බෙහෙත් ඖෂධ මිළ වැඩිද..?
    දොස්තර චැනලින් ගාස්තුවෙන් ගානක් ආණ්ඩුවට ගන්නවද
    පිං කැටෙන් ගානකට කෙලිනවද.
    කඩේ නොගියොත් හාමුදුරුවරුන්ගෙන් ගේම ඉල්ලනවද...?
    පාසල් නිළ ඇඳුම ශේප් එකේ කපාගෙන යනවද...?
    මහ බැංකුවට මහ දවාලෙ කෙලිනවද...?
    හොරු ආරක්ෂා කරනවද...?
    රීලොඩ් එකෙන් ගානක් ගහනවද...?
    නාහෙ ලඟටම වතුර ගලල තියෙද්දි වාහන ගෙන්නන්න යෝජනා දානවද..?
    පෙට්‍රල් ඩීසල් මිළ සූත්‍රය ගෙන්නෙ නැතුව භාගෙට භාගයක් ගසාකනවද...?


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    sadun buwa අනාතයි

    garbage-jump1.gif
     
    Last edited:

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    UNP උන්ට පොන්නයෝ කිය කිය මහින්දගේ බයියෝ තමා පොන්න වැඩ කරන්නේ.ඒකත් අහු නොවෙන්න කරන්න දන්නේ නැහැ.:rofl:

    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......

    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......

    මරා හොරා... කුණු කාපියව්.. බයියෝ අනාතයි.. මරා හොරාරා රා රා රා රා .......

    සදුන් බුවාගේ තවත් ෆේක් එකක් ඩිටෙක්ටඩ්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21914228 said:
    උ හෙන මානසික රෝගියෙක්නේ බන් :baffled:

    ඇයි හත්වලාමෙ මේක උන් ඔක්කොටම බනින්නෙ අර අහිoසක රනිල් අයියට...ඉතින් සදුන් මල්ලිට තරහ යන එක අසාධාරනද?? :rofl::rofl:
     

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    ȜMA X;21914228 said:
    උ හෙන මානසික රෝගියෙක්නේ බන් :baffled:

    ඌ කියන්නෙ සහතික ඇත්ත. යකෝ රටම විකුණුවත් බෑ මහින්ද හොරකම් කරපුව පියවන්න. රට හදන්න කියල ණය උන ඒවා දෙන්නෙ තොගේ මහා එකාද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඌ කියන්නෙ සහතික ඇත්ත. යකෝ රටම විකුණුවත් බෑ මහින්ද හොරකම් කරපුව පියවන්න. රට හදන්න කියල ණය උන ඒවා දෙන්නෙ තොගේ මහා එකාද?

    තව තව වාහන ගේමු, ගංවතුර අස්සෙත් වාහන ගේමු, ජනතාවට සේවය කරමු.

    7PRTpa.png
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?:confused::confused::confused:

    නෑ වේසිගේ පුතෝ.ටෙලිකොම් එකට මල්ලිව දැම්මා.යාලුවව මහ බැංකු අධිපති කලා.මහ බැංකුව හොරාකෑව.ඩීසල් අඩු වුනාට බස් ගාස්තු අඩු වුනාද?බඩු මිල අඩු වුනාද?හම්බයොන්ට ඉඩම් දුන්නේ නෑ.චීනට දුන්නා.කෝ උබලා පෝට් සිටිය නවත්වනවා කිවුවා.නැවැත්තුවාද?කෝ අර පොන්න පරිසර් ඇමතියා.විල්පත්තුව බේරගත්තද?අර සමනල්ලු රෑන මොනවද කරේ ගත්තු ණය වලින්.රේස් පදින්න වඳ පොන්නයට ළමයි ඉන්නවද මූසලයෝ?පඹයගේ ළමයි උගේද කියලා මටනම් ශුවර් නෑ.ඉරානේ හොඳයි පකෝ උඹලගේ වඳ පොන්නයා පුක දෙන ඉඳියාවට වඩා.
     
    • Like
    Reactions: BINGU_PUTHA