ඇප දෙන්නෙ බොරු චෝදනා නිසානෙ බන්...![]()
කෝ බන් ඒ කාලෙ කියපු මහා පරිමාන හොරු ඇල්ලුවද??? බිලියන ටිලියන් උස්සපු උන් ගැන කියවල අන්තිමට ලක්ශ 10-15 බොරු චෝදනා දානව...කෝ බන් නාමල්ගෙ ලැම්බෝගිනි තාම හම්බුනේ නැතෙයි???කෝ බන් ගෝටගෙ මෝරු ඉන්න මාලු ටැකිය තාම හම්බුනේ නැතෙයි???
කෝ බන් බැසිල්ගෙ රත්තරන් ටොයිලට් තියෙන මාලිගාව තාම හම්බුනේ නැතෙයි???
කො බන් මහින්දගෙ ප්රකෝට් ගනන් තියෙන බැකු ගිනුම්...??
![]()
කිව්වේ නම් බලයට ආවාම එයා පෝට් වහල අත්අඩංගුවට ගන්නෙ කියල


කෝ බන් ගෝටගෙ මෝරු ඉන්න මාලු ටැකිය තාම හම්බුනේ නැතෙයි??? 

