UNP හරක් හොරු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ඇප දෙන්නෙ බොරු චෝදනා නිසානෙ බන්...:P:P
    කෝ බන් ඒ කාලෙ කියපු මහා පරිමාන හොරු ඇල්ලුවද??? බිලියන ටිලියන් උස්සපු උන් ගැන කියවල අන්තිමට ලක්ශ 10-15 බොරු චෝදනා දානව...කෝ බන් නාමල්ගෙ ලැම්බෝගිනි තාම හම්බුනේ නැතෙයි??? :rofl: කෝ බන් ගෝටගෙ මෝරු ඉන්න මාලු ටැකිය තාම හම්බුනේ නැතෙයි??? :rofl: කෝ බන් බැසිල්ගෙ රත්තරන් ටොයිලට් තියෙන මාලිගාව තාම හම්බුනේ නැතෙයි??? :rofl:කො බන් මහින්දගෙ ප්‍රකෝට් ගනන් තියෙන බැකු ගිනුම්...??:rofl::rofl::rofl:

    කිව්වේ නම් බලයට ආවාම එයා පෝට් වහල අත්අඩංගුවට ගන්නෙ කියල :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සදුන් බුවා කියන්නෙ අගමැති රනිල මහ බැකුව හොරා කෑම හරි ඒක උන් අනුමත කරනව කියලනෙ..:dull:

    රනිල කරන කොයි දේද කියපන්නො මූ වැරදි කියන්නේ........ මම හිතන්නේ මූ රනිලගේ ෆේක් එකක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිව්වේ නම් බලයට ආවාම එයා පෝට් වහල අත්අඩංගුවට ගන්නෙ කියල :lol:

    ඒකනෙ බන් අන්තිමට උනේ මහින්ද හොරා කාල හරි හදපු පෝට් ටිකත් අර සමලිගිකය විකුනගෙන කන්ඩ හදන එක...:lol::lol: කෝ ඒගමන සදුන් බුවා..:rofl::rofl:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ආයෙ බම්මුවක් කතා කරනවද? ලොකුම හොරකම හාමු කරල තියෙද්දි ආය අහවල හොරු ඇල්ලිල්ලක්ද?

    හොරු විතරයි අල්ලන්නේ
    කම්බ හොරු නිදැල්ලේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෝ පව්..:lol:මරා බිලියන ගානක් උගේ මල්ලියි උගේ ඇමතිලා ටිකයි දාලා හොරා කාලා දැන් ආතල් එකේ ඉන්නවා.බයියෝ මෙතන හරක් හොරු අල්ලනවා.:lol::lol::lol::lol::lol:.
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    බයියෝ පව්..:lol:මරා බිලියන ගානක් උගේ මල්ලියි උගේ ඇමතිලා ටිකයි දාලා හොරා කාලා දැන් ආතල් එකේ ඉන්නවා.බයියෝ මෙතන හරක් හොරු අල්ලනවා.:lol::lol::lol::lol::lol:.

    බයියෝ පව්..:lol: පොනිල් මහබැන්කුවෙන් බිලියන ගානක් අර්ජුන් මහේන්ද්‍රන් උගේ ඇමතිලා ටිකයි දාලා හොරා කාලා දැන් ආතල් එකේ ඉන්නවා.බයියෝ මෙතන හරක් හොරු අල්ලනවා.:lol::lol::lol::lol::lol:.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    බයියෝ පව්..:lol:මරා බිලියන ගානක් උගේ මල්ලියි උගේ ඇමතිලා ටිකයි දාලා හොරා කාලා දැන් ආතල් එකේ ඉන්නවා.බයියෝ මෙතන හරක් හොරු අල්ලනවා.:lol::lol::lol::lol::lol:.

    ටොයියෝ ඔච්චර 2014 දී රනිල්ට කඩේ ගියේ මහින්දටයි ඇමතිලා ටිකටයි මෙහෙම ආතල් එකේ ඉන්න දෙන ගමන් මහින්දලා කරපු හොරකං ටික රනිල්ලා කරනවා බලන්නද බන්. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොයියෝ ඔච්චර 2014 දී රනිල්ට කඩේ ගියේ මහින්දටයි ඇමතිලා ටිකටයි මෙහෙම ආතල් එකේ ඉන්න දෙන ගමන් මහින්දලා කරපු හොරකං ටික රනිල්ලා කරනවා බලන්නද බන්. :dull:

    රනිල් මහ බැකුව හොරා කෑවට ඒක හොරකමක් වෙන්නේ නැ-මීට සදුන් බුවා..:rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    කුඩු දුම්න්දගෙ රෙද්ද අස්සෙ රිගල..ලණුකාල තෙර්ඩ් දාල...නෝන්ඩි වෙලා එඩිඩ් කරල...මොනවද බන් බුවෝ මේ..තෙර්ඩ් එඩිඩ් කරන්ඩම රිදව ගත්ත නේද??:lol::lol::lol::lol:

    දුමින්දට කුඩු දුමියාලු මෙන්න බයියෙක්මයි ඒක කියන්නේ:lol::lol::lol:තව ටික දවසකින් මරාගේ හොරකමුත් ඔය වගේ වමාරයි මූ..:lol::lol:

    MRDS1126.jpg

    2zp771g.jpg

    DSGR107N.jpg

    Mahinda-Duminda.jpg

    MRDS107.jpg

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දුමින්දට කුඩු දුමියාලු මෙන්න බයියෙක්මයි ඒක කියන්නේ:lol::lol::lol:තව ටික දවසකින් මරාගේ හොරකමුත් ඔය වගේ වමාරයි මූ..:lol::lol:
    Dumindaya MR ta enna kalin, oka UNP eke ponilge kurudu polu suppu karapu ekek uba wagema. :lol:
    Oka okkoma kudu business patangaththe UNP inna kale. :yes:
    UNP ekata salli hambune owage ungen thama. :growl:
    UNP eke danata inneth loke kaapu horu. :rofl::P:P
    Sathose idan Central Bank eka wenakan loke kaapu un thama UNP inne
    & Sadun Buwa wage gon ponn*yo unuth UNP

    #UNP=Ponz
     
    0629-03.jpg