unpබුද්ධික_පතිරණ_ආන්ඩුවට....

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
unpබුද්ධික_පතිරණ_ආන්ඩුවට....

බුද්ධිකත් පිම්මකට සූදානම්ලූ..
December 10, 2014 at 10:47 am |
lanka C news
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
බුද්ධික පතිරණ මහතා එම පක්ෂය අතහැර ආණ්ඩුවට එක්
වන්නේ යයි රාවයක් පැතිර යමින් තිබේ.
මාතර දිස්ත්රික් එජාප නායක මන්ත්රී මංගල සමරවීර
මහතා විසින් බුද්ධික පතිරණ මහතාට කරනු ලබන
කෙණෙහිළිකම් නිසා ඒ මහතා විසින් මෙම තීරණය ගනු ඇතැයිද
එම වාර්තා කියයි.

-lankacnews-
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිස්සුද ඊයේ ෆයිනල් කට් එකේදී කිව්වේ පිල්මාරැ කරන්නේ නෑ කියලා මහත්මා දේශපාලනයක නිරත වෙන්නේ කියලා.:lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බුද්ධිකත් පිම්මකට සූදානම්ලූ..
    December 10, 2014 at 10:47 am |
    lanka C news
    එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
    බුද්ධික පතිරණ මහතා එම පක්ෂය අතහැර ආණ්ඩුවට එක්
    වන්නේ යයි රාවයක් පැතිර යමින් තිබේ.
    මාතර දිස්ත්රික් එජාප නායක මන්ත්රී මංගල සමරවීර
    මහතා විසින් බුද්ධික පතිරණ මහතාට කරනු ලබන
    කෙණෙහිළිකම් නිසා ඒ මහතා විසින් මෙම තීරණය ගනු ඇතැයිද
    එම වාර්තා කියයි.

    -lankacnews-

    මහින්ද බය වෙලා උන් වටේ ඉන්න උන් ඊටත් වඩා බය වෙලා මන්දබුද්දික කතා කියනවා ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මරාගෙ පක්කලියන්ට දැන් දාන්න නිවුස් නැ. බොරු දානවා. ඊයෙ විමලෙ ස්වර්ණවාහිනෙ නාපුව මදිද දන්නැ
    යකෝ උබ හිතන්නේ මිනිස්සු අන්ධයො ගොලුවො බීරො කියල ද උබලගෙ ආණ්ඩුවේ ඉන්න ඇමතිලා වගේ
    එහෙම හිතනවනම් ලොකු වැරදීමක්
     
    Last edited:

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුන් අනාථ වෙලා ඉන්න හැටි තේරෙනවා දාන නිවුස් වලින්ම