රට ගිහින් ඉදපු සින් එකක් බන් මන් දැක්ක වීඩියෝ එකක කියනවාකැවුතු ආච්චි මං හිතන්නෙ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙක්
සල්ලි නම් එච්චර නැතුව ඇති බන් ජොබක් කරන්නේ නැහැනේ සල්ලි තියේනම්කැවුතු ආච්චි මං හිතන්නෙ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙක්
මුඩුක්කු නන් නෙමේ. මං දැක්ක වීඩියෝ එකක් තියෙනව මෙයාව Premio වගේ car එකකින් ඇවිල්ල එක්කන් යනව කවුරු හරි.සල්ලි නම් එච්චර නැතුව ඇති බන් ජොබක් කරන්නේ නැහැනේ සල්ලි තියේනම්
මම හිතුවේ බනින විදියට මුඩුක්කු ආච්චි කෙනෙක් කියලා බලන්කොඅට ටිඅකක්හොදයිනේ යකෝ

ස්පනිස් වලින් බැන්නාම ඊට වඩා වැදගත් ටිකක්මුඩුක්කු නන් නෙමේ. මං දැක්ක වීඩියෝ එකක් තියෙනව මෙයාව Premio වගේ car එකකින් ඇවිල්ල එක්කන් යනව කවුරු හරි.
බලපන් ඒකෙත් හැටි නේහ් සිංහලෙන් බැන්නම අවුල් ඉංග්‍රීසියෙන් බැන්නම වැදගත්
------ Post added on Jul 26, 2022 at 8:57 AM

සජියාට දීලා යන්න කියන කාලේරනිල්ටත් බනිනවනෙ
යූ එන් පී වෙන්න බැහැ
Sajith Fan kenek antiරනිල්ටත් බනිනවනෙ
යූ එන් පී වෙන්න බැහැ