unp ආච්චි නේ මේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කැහුතු ආච්චි. කොටුවේ ස්ටේෂන් එකෙන් බැනපු බැනිල්ලේ අද වෙනකම් තාම ගැම්මේ ඉන්නේ. සුපිරි ඉංග්‍රීසි
     
    • Love
    Reactions: Darkseid

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    කැවුතු ආච්චි මං හිතන්නෙ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙක්
     
    • Love
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කැවුතු ආච්චි මං හිතන්නෙ සල්ලි තියෙන ෆැමිලි එකක කෙනෙක්
    සල්ලි නම් එච්චර නැතුව ඇති බන් ජොබක් කරන්නේ නැහැනේ සල්ලි තියේනම්
    මම හිතුවේ බනින විදියට මුඩුක්කු ආච්චි කෙනෙක් කියලා බලන්කොඅට ටිඅකක්හොදයිනේ යකෝ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    සල්ලි නම් එච්චර නැතුව ඇති බන් ජොබක් කරන්නේ නැහැනේ සල්ලි තියේනම්
    මම හිතුවේ බනින විදියට මුඩුක්කු ආච්චි කෙනෙක් කියලා බලන්කොඅට ටිඅකක්හොදයිනේ යකෝ
    මුඩුක්කු නන් නෙමේ. මං දැක්ක වීඩියෝ එකක් තියෙනව මෙයාව Premio වගේ car එකකින් ඇවිල්ල එක්කන් යනව කවුරු හරි.

    බලපන් ඒකෙත් හැටි නේහ් සිංහලෙන් බැන්නම අවුල් ඉංග්‍රීසියෙන් බැන්නම වැදගත් :lol:
    ------ Post added on Jul 26, 2022 at 8:57 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මුඩුක්කු නන් නෙමේ. මං දැක්ක වීඩියෝ එකක් තියෙනව මෙයාව Premio වගේ car එකකින් ඇවිල්ල එක්කන් යනව කවුරු හරි.

    බලපන් ඒකෙත් හැටි නේහ් සිංහලෙන් බැන්නම අවුල් ඉංග්‍රීසියෙන් බැන්නම වැදගත් :lol:
    ------ Post added on Jul 26, 2022 at 8:57 AM
    ස්පනිස් වලින් බැන්නාම ඊට වඩා වැදගත් ටිකක් :rofl: :rofl:

    රනිල්ටත් බනිනවනෙ
    යූ එන් පී වෙන්න බැහැ
    සජියාට දීලා යන්න කියන කාලේ
    ------ Post added on Jul 26, 2022 at 9:03 AM
     
    • Like
    Reactions: sakuntha1996