UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    UNP ආණ්ඩුවක් ආවම ප්‍රශ්ණ විසදෙනවා‍.

    මේ දවස් වල ඇඩ්ස් වගයක් යනව‍ නේද කොල්ලන්ට රස්සා ගෑණුන්ට ආරක්ෂාව රඡයේ සේවකයිනට පඩි වැඩි විම් මේ හැම ප්‍රශ්ණයක්ම එක්සත් ඡාතික පක්ෂ ආණ්ඩුවක් ආවම විසදෙනවා කියලා එතකොට දැන් තියෙන්නේ අහවල් එකාගේ ආණුඩවක්ද? අට වෙනිදා ඉදන් ආණ්ඩුව කරන්නේ උන් නේ මේක හරි කෙලියක් නේ‍.‍.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොනව නැතත් ගැනුන්ගෙ ආරක්ෂාවනම් උපරිමෙට තහවුරැ වෙයි යූන්පී ආණුඩුවකින්... ගෑනුන්ගෙ වටිනාකමත් නැත්තටම නැති වෙලා යයිද දන්නැැ
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මේ දවස් වල ඇඩ්ස් වගයක් යනව‍ නේද කොල්ලන්ට රස්සා ගෑණුන්ට ආරක්ෂාව රඡයේ සේවකයිනට පඩි වැඩි විම් මේ හැම ප්‍රශ්ණයක්ම එක්සත් ඡාතික පක්ෂ ආණ්ඩුවක් ආවම විසදෙනවා කියලා එතකොට දැන් තියෙන්නේ අහවල් එකාගේ ආණුඩවක්ද? අට වෙනිදා ඉදන් ආණ්ඩුව කරන්නේ උන් නේ මේක හරි කෙලියක් නේ‍.‍.

    මගේ හිත මරික්කර්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Api ubala owata bannata minissu ahu wenne owata
    ekai SLFP UNP awurudu ganak raja kale.. Minissunta oni ikman prathipala
    ohoma porondu natiwa digu kalinma widiyata owa karaganna karana widi kiyana JVP ekata chanda adu okai :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ හිතෙත් මරික්කාර්..

    මොනව නැතත් ගැනුන්ගෙ ආරක්ෂාවනම් උපරිමෙට තහවුරැ වෙයි යූන්පී ආණුඩුවකින්... ගෑනුන්ගෙ වටිනාකමත් නැත්තටම නැති වෙලා යයිද දන්නැැ

    මගේ හිත මරික්කර්

    Api ubala owata bannata minissu ahu wenne owata
    ekai SLFP UNP awurudu ganak raja kale.. Minissunta oni ikman prathipala
    ohoma porondu natiwa digu kalinma widiyata owa karaganna karana widi kiyana JVP ekata chanda adu okai :)

    ඔව් බන් මහින්ද‍ට ඡන්දේ දෙන උන්ට වහල්ලු කියලා උනුත් කරන්‍ න හදන්නේ තරුණ පරම්පරාව උන්ගේ වහල්ලු කරගන්න .
     
    belek

    Member
    Jul 2, 2015
    6
    0
    0
    මේ දවස් වල ඇඩ්ස් වගයක් යනව‍ නේද කොල්ලන්ට රස්සා ගෑණුන්ට ආරක්ෂාව රඡයේ සේවකයිනට පඩි වැඩි විම් මේ හැම ප්‍රශ්ණයක්ම එක්සත් ඡාතික පක්ෂ ආණ්ඩුවක් ආවම විසදෙනවා කියලා එතකොට දැන් තියෙන්නේ අහවල් එකාගේ ආණුඩවක්ද? අට වෙනිදා ඉදන් ආණ්ඩුව කරන්නේ උන් නේ මේක හරි කෙලියක් නේ‍.‍.
    2001 okamai 2015 okamai 2020 okamai:rofl::rofl::rofl::rofl:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    උබට මහින්දත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද කියල මන් දන්නේ නැ .... හැබැයි ජනවාරි 7 වෙනිදා රු 108 ට ගත්ත සීනි 1 kg ඊයේ මන් ගත්තේ 70 ට .... මේ වගේ මහින්ද නිසා කුරුවල් වෙලා තිබ්බ බඩු මිල නම් සෑහෙන පහත බැහැල ..... ආර්ථික පැත්තෙන් සැහෙන සහනයක් තියනවා අපි පවුල් කාරයෝ හැටියට... එක නිසා මොන බයිලයක් කවුරු ගැහුවත් මිනිස්සු චන්දෙ දෙද්දි මේවා ගැන කල්පනා කොරල දෙන්නේ... online මඩ වගේම සංදර්ශන වලට මිනිස්සු රැවටෙන්නේ නැ බන්..... 17න පස්සේ බලපන් මිනිස්සුන්ගේ ඇත්තම මතය....
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Api ubala owata bannata minissu ahu wenne owata
    ekai SLFP UNP awurudu ganak raja kale.. Minissunta oni ikman prathipala
    ohoma porondu natiwa digu kalinma widiyata owa karaganna karana widi kiyana JVP ekata chanda adu okai :)
    :yes: අර UPFA එකේ ඇඩ් එකක් යන්නෙ ගෙයක් හදාගන්න ණයක් දෙනවනං බයිසිකලයක් දෙනවනං ආණ්ඩුවකින් වෙන මොනවද ඕනෙ කියලා :lol:
    හරක් මෙල්ල කරන්න ජහ ජහ කියනවා වගේ ඒ ඒ සමාජ තල වල weak points වලට ඒ ඒ ක්‍රම වලින් ගැහිල්ලක් ඔය තියෙන්නෙ. 10% වත් නැතුව ඔය දේවල් වල යතාර්ථය දකින මිනිස්සු. :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;18767640 said:
    :yes: අර UPFA එකේ ඇඩ් එකක් යන්නෙ ගෙයක් හදාගන්න ණයක් දෙනවනං බයිසිකලයක් දෙනවනං ආණ්ඩුවකින් වෙන මොනවද ඕනෙ කියලා :lol:
    හරක් මෙල්ල කරන්න ජහ ජහ කියනවා වගේ ඒ ඒ සමාජ තල වල weak points වලට ඒ ඒ ක්‍රම වලින් ගැහිල්ලක් ඔය තියෙන්නෙ. 10% වත් නැතුව ඔය දේවල් වල යතාර්ථය දකින මිනිස්සු. :)

    විධායක බලේ තියාගෙන මුළු පළාත් සභා නගර සභා බලේ තියාගෙන පාර්ලිමේන්තුවේ 2/3 තියාගෙන කරන්න බැරි උන මගුල් දැන් කරනවා කියලා මුන් කියනවා. පව් බන්. අනික දැන් TV වල තියන විවාද බලපන්කො. සන්ධානේ උන් ආවොත් මහින්ද මහින්ද මහින්ද මොන රෙද්දක්ද බන් මේ තියන්නේ ජනාධිපතිවරණයක්ද එහෙම නැත්තන් මහා මැතිවරනයක්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබට මහින්දත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද කියල මන් දන්නේ නැ .... හැබැයි ජනවාරි 7 වෙනිදා රු 108 ට ගත්ත සීනි 1 kg ඊයේ මන් ගත්තේ 70 ට .... මේ වගේ මහින්ද නිසා කුරුවල් වෙලා තිබ්බ බඩු මිල නම් සෑහෙන පහත බැහැල ..... ආර්ථික පැත්තෙන් සැහෙන සහනයක් තියනවා අපි පවුල් කාරයෝ හැටියට... එක නිසා මොන බයිලයක් කවුරු ගැහුවත් මිනිස්සු චන්දෙ දෙද්දි මේවා ගැන කල්පනා කොරල දෙන්නේ... online මඩ වගේම සංදර්ශන වලට මිනිස්සු රැවටෙන්නේ නැ බන්..... 17න පස්සේ බලපන් මිනිස්සුන්ගේ ඇත්තම මතය....

    මහින්ද එක්ක ඇති මගුලක් නෑ බලපන් මම යහපාලන කාරයන්ට කොච්චර තේරෙඩ් දාලා ඇත්තද කියලා මේකේ එවුන් දන්නවා. මම කිව්වේ මම දකින් දේ කවුරුවත් අන්දන්න හදන පලියට ඇදගන්න බෑ නේ .ඔය මිල අඩුකිරිම් තාවකාලිකයි ඡන්ද ලන්වුනාම ටැක්ස් අඩු කරලා බඩු මිල අඩු කරනවා ඔය කරන දේවල් සර්කල් ඉෆේක්ට් එකක් වෙලා අපිටම ඔය මිල ගෙවන්න වෙනවා .
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    11145168_477629442415793_5349134579466816899_n.jpg
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    SB - උසස් අද්යාපන ඇමති
    Jonstan -සමූපකාර ඇමති
    Wimal- ඉඩම් ඇමති
    Raththaran - ආරක්ෂක නි ඇමති
    Bandula -අද්යාපන ඇමති

    මෙවන් ගල් යුගයක් තිබුන බව අමතක කරන්න එපා..
    නැවතත් මේ හරකුන්ට රට බාර දෙන්න එපා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට මහින්දත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද කියල මන් දන්නේ නැ .... හැබැයි ජනවාරි 7 වෙනිදා රු 108 ට ගත්ත සීනි 1 kg ඊයේ මන් ගත්තේ 70 ට .... මේ වගේ මහින්ද නිසා කුරුවල් වෙලා තිබ්බ බඩු මිල නම් සෑහෙන පහත බැහැල ..... ආර්ථික පැත්තෙන් සැහෙන සහනයක් තියනවා අපි පවුල් කාරයෝ හැටියට... එක නිසා මොන බයිලයක් කවුරු ගැහුවත් මිනිස්සු චන්දෙ දෙද්දි මේවා ගැන කල්පනා කොරල දෙන්නේ... online මඩ වගේම සංදර්ශන වලට මිනිස්සු රැවටෙන්නේ නැ බන්..... 17න පස්සේ බලපන් මිනිස්සුන්ගේ ඇත්තම මතය....

    රට ගැන නොව බඩ ගැන හිතන යූ.එන්.පී දේශප්‍රේමියෙක් :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේ දවස් වල ඇඩ්ස් වගයක් යනව‍ නේද කොල්ලන්ට රස්සා ගෑණුන්ට ආරක්ෂාව රඡයේ සේවකයිනට පඩි වැඩි විම් මේ හැම ප්‍රශ්ණයක්ම එක්සත් ඡාතික පක්ෂ ආණ්ඩුවක් ආවම විසදෙනවා කියලා එතකොට දැන් තියෙන්නේ අහවල් එකාගේ ආණුඩවක්ද? අට වෙනිදා ඉදන් ආණ්ඩුව කරන්නේ උන් නේ මේක හරි කෙලියක් නේ‍.‍.

    අනිවා අපි දන්නවා මෙ පාර ගෙනාවේ අතුරු අය වෑයක් එකෙන් ජනතාවට යම් සහන ගෙන දුන්නා පොරොන්දු වු පරිදි දින 180 කරේ රටේ වැල් වැදුනු නිතීමය රාමුන් සහ ක්‍රමවෙදයන් සකස් කිරිම එකෙදිත් එක එකා කකුලෙන් ඇද්දා ඇයි

    අවුරුදු 5කට රටේ බහුතරය දුන්නාම යහපානලයට පුලුවන් තවත් වැඩ කරන්න යකෝ මාස දෙකකින් තුනකින් කොහොමද ගොබියෝ රැකියා 10 ලක්ශයක් නිර්මානයකරන්නේ.

    මම හිතන්නේ රනිල්ගෙ අන්ඩුවට තියෙනවා කරුනු කිහිපයක් ඉටුකරන්න.

    1) ඔය කරුවු මොනවා කිවත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය වැටෙන්න නොදි පවත්වාගෙන යායුතුයි මොකද විශාල වශයෙන් රජයේ වියදම් වැඩි වුනාම රටේ උද්ධමනය වැඩි වෙනවා එක තමයි අපි පසුගිය මහින්ද සමයේදි ඇත්දැක්කේ (අර්තික වර්ධනයේ අවස්තික පිරිවැය වර්තමාන පරිභාජයනයි) අපි හිතමු මිනිස්සු පොඩ්ඩක් ඉවසුවා කියලා පාරවල් හැදෙනවා රට දියුනුවෙනවා කියලා එහෙනම් එම වියපෘති නිසි සැලැස්මකට සකයතා අධයනයකින් කල යුතු වෙනවා .. ඒ කියන්න හිතුමතේ නැව් එන්නේ නැති වරායවල් ගුවන්යනාවල් එන්නෙ නැති ගිවන්තොටුපොලවල් හදන්න අපිවගෙ අර්තිකයට බැහැ.

    2) වංචා දුශන අවම කර යුතුයි එසදහ නිතිය අකුරනම ක්‍රයාත්මක කරයුතුයි.
    3) රැකියා අවස්තා බිහිකර යුතුයි
    4) රට සංවර්ධනය කල යුතුයි

    අපි මෙය සරල උදාහරනයකින් පැහැදිලි කරනවා නම් හිතන්න අද ඔබෙ අදායම 25,000 යි. ඔබට නිවාස සිහිනයක් තියෙනවා වහන සිහිනයකුත් තියෙනවා එහෙනම් උබ කල යුතුවන්නේ එක්කෝ කොහෙන්හරි විශාල ණයක් අරගෙන සිහිනය සැබැ කරගන්න ඔනැ එහෙම නැතිනම් තම අදායම වැඩි කර ගත යුතුයි. මම හිතන්නේ මහින්දගෙ අන්ඩුව කලේ ණ්යවෙලා සිහින සැබැකරගන්න හදපු එක නමුත් රනිල්ගේ සැලැස්ම නව අදායම් බිහිකර ඉන්පසු අවහ්ස්යනම් ණය මුදල් ගෙන සිහිනය සැබැකරගන්න. අදායම 100,000 විතර වුනාමනම් ඔබට නය මුදලක් ඔනත් බය නැතිව ගන්න පුලුන් නිසිලෙස කළමනාකරනය කරලා