UNP ආණ්ඩුවක් තියෙනකොට

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් තියෙනකොට 04-05-2012 11:44 PM palayan pako yanna
    pons la novi warella wada karanna mama kiyan ewa borunam oppu karapalla boruwata rep kapanne nathiwa rep kapimen wenne maam kiyan de hari kiyalaa :lol:
    modayo vidiyata hasirenne nathiwa wada karanna enna

    සහෝදරයා මගේ ඔය කොස් කොළ සෙල්ලම් නැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම අද වෙනකන් ඔය ඉන්න එක දේශපලුවෙකුටවත් චන්දෙ දීලා නෑ ,අවුරුදු 10 ක ඉඳන් චන්ද පොලට ගියත් card එක අරන් එතනම ඉරල දාල එනවා ,මම දැන් තියෙන UNP එකේ ඉන්න හැත්ත ගැන නෙමෙයි කතා කරේ ,
    මේ ආණ්ඩුවේ තියෙන කිසිම කළමනාකාරිත්වයක් නැති පටු දේශපාලන අරමුණු වලට යන එක ගැන
    mamath anduwe waradi walata waradi kiyanawa machan godak waradi thiyenawa e tika aththa namuth apita mahinda arenna wena nayakayek naah pena thek manayaka

    api karanna mulin ranilwa elawala unp eka sakthimath karana ekaa nathiwa mahinda elawanna hadala wadak naha iguru dilaa miris thunapaha karavila gaththa wage wenawa mahindawa yawala ranilwa balayata genawoth:lol::(
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මිනිස්සු චන්දෙ දීල ආණ්ඩුවක් පත් කරගන්නේ කනවා වෙනුවට ලෙව කාල, ආස හිතෙන කෑමක් නොකා, කැමති බඩුවක් මුට්ටුවක් මිලට නොගෙන,
    ගමන් බිමන් නොගිහින්, කිසිදු විනෝද ක්‍රියාවක නොයෙදී දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නද?
    ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට විතරයි කියන එක කව්රුත් දන්නවා.
    ඒ ආණ්ඩු වලත් වැරදි නොතිබුන නොවෙයි.
    ඒත් මිනිස්සු මෙච්චර දුක් වින්දේ නෑ. මෙච්චර කරලත් ආණ්ඩුව හොදයි කියන සට්ටන් රාලලා අපි හැමෝගෙම ජීවිත බිල්ලට දීල මහා පාප කර්මයක් කරගන්නවා.
    මහින්ද යුද්දේ දිනුවේ SF ගේ හැකියාව නිසා බවත් ඔහු නොහිටින්නට ඒකත් අනෙක් සියල්ල වගේ අනාගන්න බවත් හිතාගන්න බැරි ගොන් වස්සන් ගැන කනගාටුයි.
    කිසිම කලමානකරණයක්, පාලනයක් නැති, රට කන උන්ට ඔහේ කන්න දී බලා ඉන්න මෙවැනි අධූරධර්ශී පාලකයෙක් ලංකා ඉතිහාසේම ඉන්න නැතුව ඇති.

    ලන්කාවේ දේශපාලනේ උබ දකින කොන කොතනද කියල මම දන්නේ නෑ.. හෑබෑයි උබට හරියට මේවා ගෑන වාද කරන්න ඕනේ නම් ඩොනමෝර්ලාගේ ඉදලා ඩී එස් ලා, බන්ඩාරනායකලා, ජේ ආර්ලා, ප්‍රේමදාසලා, මහින්ද - නාමල් ලාට වෙනකම් පොඩ්ඩක් රට ගියේ මොන අතටද කියලා හොයලා බලපන්. මේකේ ඉන්නේ ගොඩාක් කොහෙන් හරි ගොසිප් සයිට් එකකින් මොකඛරි උස්සලා ත්‍රේඩ් එකක් දාලා වීරයො වෙන්න හදන පොඩි කොලු කුරුට්ටො ටිකක්. හෑබෑයි හරියට පාරට බෑහෑලා දේශපාලනයක් කරපු එකෙක් හරි ඉන්නවානම් ආඩම්බරයි.

    අපිත් එක්ක එදා ඉදලා සෙට් වෙනා ආමි එකෙන් පෑනපු උන් සෙට් එකක් ඉන්නවා, උන් පෑන්නේ 2001 ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්හ්ඩෙද්දි. එද රනිල් සටන් විරාමේ ගෑහුවට පස්සේ තමයි අපේ හමුදාවේ මලගම පටන් ගත්තේ. ගිවිසුම ගහලා පහුවදා කොටි අම්බානට අපේ ෆ්‍රොන්ට් ලයින් එකට ගහලා ඒත් පොන්න රනිලා ඕඩර් කරලා තියෙනවා අපේ එකෙකුවත් ෆයර් කරන්න එපා කියලා. ඒ දවස් කීපයේ අපේ කොල්ලො අම්බානට මෑරිලා, ඔය පෑනපු සෙට් එක කෑම්ප් එකට දුවලා තියෙන්නේ එක එකා මෑරි මෑරී වෑටෙනකොට උන්ගේ මල මිනී උඩින්. එහෙවු සක්කිලියෙක් ඕකා, තව බටලන්දේ සීන් එහෙම ඕනේ තරම්, ඒ කාලේ ෆීල්ඩ් එකේ ඉදපු එකෙක්ගෙන් අහපන් හොදට කියලා දෙයි උබලා මහලොකුවට උද තියන් ඉන්නේ ගෝල්ෆේස් එකේ ගල් ගහලා මරන්න ඕන එකෙක් කියලා. ඔය එකක් විතරයි.. තොපෙ මහලොකු යූ ඈන් පී කෑරෙට්ටුව් ගෑන ඕනේ නම් මම කියන්නම් බන්ඩාරනායකලා ජේඅර්ලාගේ ඉදලා. හෑබෑයි උබ කොච්චර වාද කලත් යුඈන්පි ආන්ඩුවක් කවදාවත් බලයට එන්නෙන නෑ. මහින්දයා හොරා කිය කිය කෑ ගෑහුවත් ඊලග පාරත් මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්දටම තමයි. ඒ හින්ද උබත් ඔන්න ඔහේ මේකේ දාන කෙල්ලෙක්ගේ ගලක් බලන් ඉදපන්. මේකේ ඈගිලි රිදෙනකන් ටයිප් කරාට කිසි වෑඩක් වෙන්නේ නෑත.
     
    sahathika aththa masuran danna ona ath dekata:yes:;)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    Ranil pak*wa nun mathak karanna epaa:angry::angry::angry::angry:
     
    Dec 23, 2010
    52
    3
    0
    ado mama hithuwa meke inne poddak hithala deyak therum ganna puluwan dial kiyala.. balan giyama meke inneth mulu ratema inna wage paaan gediya 400yata giyath issara wechcha dewalui paksha ganai boruwata kaagahana gon harak tikak ne...
    ona gonekta dan therenna one anduwa wenas wenna one kiyala... thaamath eka notherenawa nam itin hamadama 512kbps line ekekma inna hitha hadaganinlla :)
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ado mama hithuwa meke inne poddak hithala deyak therum ganna puluwan dial kiyala.. balan giyama meke inneth mulu ratema inna wage paaan gediya 400yata giyath issara wechcha dewalui paksha ganai boruwata kaagahana gon harak tikak ne...
    ona gonekta dan therenna one anduwa wenas wenna one kiyala... thaamath eka notherenawa nam itin hamadama 512kbps line ekekma inna hitha hadaganinlla :)

    හා... පොඩ්ඩක් හිතලා දෙයක් තෙරුම් ගන්න පුලුවන් එකා කියපන්කො බලන්න මහින්දයා ගෙදර යවලා කාවද ගේන්නේ කියලා? :D
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    උබේ කතාව ඇත්ත මචන්.. තාමත් ආණ්ඩුවට පුක දෙන උන් ඉන්නවනේ බන්... බත් පැකට් එකට චන්දෙ දෙන උන්නේ බන් මේ රටේ ඉන්නේ...
     
    • Like
    Reactions: gkcnalaka
    Dec 23, 2010
    52
    3
    0
    umba kamathida umbata thiyena idamaka, idama balaganna dunna eka uge ammai uge puthai duwai duwage hora minihai uge nandai okkoma awilla bathala hitawala eke income eka gannawata .......
    :) mulu pawulama anduwe athule daagena thamange kolloi balloi okkotama one widiyata rate wada nokarana ekek meeta wada hondai kiyala ai umbata notherenne :) ..
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mamath kiyanne okamayi anduwe dahasak waradi thiyenawaa namuth apiat wena vikalpayak naah vikalpayak vidiyaat jvp ho unp ekaat balaya dunnoth rata thwath wala pallata yanawaa:dull::P

    meke inne ban thama iskole yana thama kathire gahanna wayasa nathi eun tikak. :lol: mun hithan inne unp eka awoth korai kiyala. mee anduwe athle inna bagatayakata wada UNP eken panapu eun kiyala munta therenne nane. aith mee UNP ekakata andu balayak enawa kiyala danuna gaman meke inna gorakayo tika aith anith paththata painawa. :lol: munta meka therenne nane.
    uth ekai muth ekai ahaka inna jeppath ekai. ekek rata gana hithanne na. UNP eka korai kiyala hithanawanam diyalla ilaga chande. korai meen kiyala :lol:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    umba kamathida umbata thiyena idamaka, idama balaganna dunna eka uge ammai uge puthai duwai duwage hora minihai uge nandai okkoma awilla bathala hitawala eke income eka gannawata .......

    නෑත :no:

    :) mulu pawulama anduwe athule daagena thamange kolloi balloi okkotama one widiyata rate wada nokarana ekek meeta wada hondai kiyala ai umbata notherenne :) ..

    තෙරෙනවා වස්තුවේ.. මටත් මහින්දයා පේන්න බෑ.. නරක සොරා. ඒකනේ ඔයාගෙන සුද්ද සින්හලෙන් අහුවේ මහින්ද මාමාව ගෙදර යවලා අපි කාවද ජනාදිපති කරන්නේ කියලා... කෝ ඔයා උත්තර දුන්නේ නෑනේ..නෝටි බෝයි. :D
     
    Dec 23, 2010
    52
    3
    0
    umba hena gon kathawak ban kiyanne :) ... un anduwa paththata paninawa thamai.. eeth eka pakshekin thawa pakshekata policy eka wenas.. eka rataka digatama ekama anduwa thiyenawa kiyanne rata kohomath diyunu wenne ne.. horakam wadi wenawa.. ai ban ewa umbata notherenne :) ..
    anika UNP hari wena mokak hari anduwakata hari karanna ba kiyala kohomada umbala kiyanne unta karanna denne nathuwa.. nikan gon katha kiyanna epa ban..
    me anduwa hari nathnam wenas karala balanawa arenne.. moodayo wage me anduwema elligena anith un karanne ne kiyala gon talks denna epa :)
    eka nikan hariyata jehan mubarak kawada hari 100k gahai kiyala team eke thiyan innawa wage wadak...
     
    • Like
    Reactions: ruwanjrc

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    අනේ ගොනෝ දැන් උබ හිතනවද UNP ආණ්ඩුවක් ආපුවම මේ තියෙන ප්‍රශ්න සේරම විසදෙයි කියල? උබල වගේ සැරින් සැරේ අරූ හොඳයි මූ හොඳයි කියා කියා එක එක හොරුන්ට චන්දෙ දෙන එඋන් ඉන්නකන් මේ රටට හරි යන නෑ. තොපිලගේ ගොන් මොලේ නිසයි රටට කෙල වෙන්නේ. කොයි ආණ්ඩුවත් එකයි බෝල එකෙක්ටවත් රට හදන්න උවමනාවක් නෑ අනික ඕක දැන් හැදෙන රටකුත් නෙමේ.
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    machan sf army eka run kara kiyana eka aththa...war eka newei.
    ethakota navy eka maalu alluwa...air force eka sarungal yawwa...ehemada une.lol....

    awankawa kiyanawa nam me okkoma kattiya konda kelin thiyan hitiye govt.eka ponna nowi hitiya nisa.
    unp eka war ekata iwara karanna tibuna kondak thibba nam.
     
    Dec 23, 2010
    52
    3
    0
    war eka dinapu eka katawath credit eka ganna ba.. government ekai forces thunamai hariyata oya widiyata thibune nathnam war eka dinanna ba.. eka deshapalaneekaranaya karanna epa ban :) ..
    habai Army eka loku deyak kara wenna puluwan.. mokada rate wadipura inne army eka.. navy ekai air force ekai echchara ne. ground forces loku kapa kereemak kara wenna puluwan.. but.. all in all.. it was a team effort of both the goverment and the forces
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    umba hena gon kathawak ban kiyanne :) ... un anduwa paththata paninawa thamai.. eeth eka pakshekin thawa pakshekata policy eka wenas.. eka rataka digatama ekama anduwa thiyenawa kiyanne rata kohomath diyunu wenne ne.. horakam wadi wenawa.. ai ban ewa umbata notherenne :) ..
    anika UNP hari wena mokak hari anduwakata hari karanna ba kiyala kohomada umbala kiyanne unta karanna denne nathuwa.. nikan gon katha kiyanna epa ban..
    me anduwa hari nathnam wenas karala balanawa arenne.. moodayo wage me anduwema elligena anith un karanne ne kiyala gon talks denna epa :)
    eka nikan hariyata jehan mubarak kawada hari 100k gahai kiyala team eke thiyan innawa wage wadak...

    :lol: 1977 - 1993 wenakal UNP kiyala anduak thibba. un aurudu 17k kawa kiyala thamai chanrika nonata dunne 94 di :lol: UNP kale oya baba ipadilawath hitiyada?

    unta denawa un korai kiyala. un kala kala winasa kalata passe anith ekata denawa. 1948 idan une okai. munwa gedara arala UNP ekata aith dipalla. aith aurudu 6kin un wadak na kiyala bulath koleta dipalla. :lol:
     
    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    මෝඩ යකුනේ තොපිට තේරෙන්නේ නැද්ද ආණ්ඩුව සල්ලි අගනා ලෙස ගසා කන අයුරු:) .තොපේ ඔලු ගෙඩි අස්සේ මොළ ගෙඩි නැද්ද යකෝ..... :)
     
    • Like
    Reactions: ruwanjrc