මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.

අලියා;12455055 said:මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.

issella oyalage Pana nethi Kokawa maaru karala balanna..chanda seeyakwath wedi wei

100% agreed අලියා;12455055 said:මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.
Mr.Ali.. oya wanse kabal gaala wedak nehe..UNP eka rata kaapu heti minissunta hodata mathaka hinda thamayi minissu oyagollonwa digatama wipakshe karawala peththakata daala thiyenne...issella oyalage Pana nethi Kokawa maaru karala balanna..chanda seeyakwath wedi wei
![]()
මේකයි මචන්රනිල් ඉන්නකල් නම් උබලට දිනන්ඩ හම්බවෙන්නෙ නැ.මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙල තියන්නෙ නමුත් කවදාවත් එහෙමයි කියල රනිල් වගෙ පුද්ගලයෙක්ටනම් ජනතාව චන්දෙ දෙන්නෙ නැ.රනිල් ගියොත් අපිත් අලියට දෙනවා.මමත් යුද්දෙ නිසා මහින්දට චන්දෙ දුන්නෙ.නමුත් අයෙ දෙන්නෙ නැ.මොකද නස්තිය වැඩි දවසින් දවස රට වලටම තමා යන්නෙ.
රනිල්ට දිනන්න ඔන කමක් නැ එයාට විපක්ශ නායක කම ජනධිපතිකමටත් වඩා වටිනව.රනිල් හරියට හිටියනම් රට මෙ වගෙ අගාදෙක වැටෙන්නෙත් නැ.රනිල්ට ඔන තමට අබියොයගයක් වන අය පක්ශෙන් එලවල තන්තුර රැකගන්න විතරයි.ආන්ඩුවට විරුද්දව කිසි දෙයක් කියන්නෙවත් නැ.සරත් ෆොන්සෙක වෙනුවෙන් උද්ගොශන කරනෙත් තමන්ගෙ තනතුර රැක ගැනීමට මිස වෙන දෙකට නෙවෙ.කොහොමත් රනිල් වගෙ තම්ගෙ පක්ශෙවත් පාලනය කරගන්ඩ බැරි කෙනෙක් රටක් කරයි කියන එක හීනයක්.ඉස්සෙල්ලම රනිල්ව ගෙදර යවල එන්න.
අලියා;12456093 said:මේකයි මචන්
සජිත් දයාසිරිලා වගේ ඇමතිකමක්වත් දරලා නැති එවුන් දෙන්නෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායක කම හම්බ වෙන්නේ නෑ.අඩුම ගානේ පක්ෂ මාරු නොකරන ප්‍රබල ඇමතිකමක් වසර 6ක්වත් දරපු කෙනෙක් පක්ෂ නායක කමට තරඟ කරන්න ඕනී.
සජිත් දයාසිරිලා කියන්නේ ආන්ඩුවට කඩේ යන ගොන් වස්සො දෙන්නෙක්.කරු කියන්නේ ඒ පැත්තටයි මේ පැත්තටයි දුවන අපතයෙක්.මරාගෙන් කුනුහරුපෙන් බැනුම් අහලා ආපහු විපක්ෂට පැන්නා නේද?