UNP ආණ්ඩුවක් තියෙනකොට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
    සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.

    මැතිණි වරද්ද ගත්තෙ ඔතනින් , සංවෘත ආර්ථිකය හොදයි , හැබැයි අවශ්‍ය දෑ ගෙන්නන්නත් තියෙන්න ඕන, ඊලග කාරණය සංවෘත වෙළද පළ නිර්මාණය කරන්න කාලය දුන්නෑ
     
    game guy

    Member
    Oct 28, 2010
    180
    14
    0
    game world
    166239_1727339697035_1044703302_1986682_3890247_n.jpg
     
    Nov 5, 2011
    86
    27
    0
    මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය ‍රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
    1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.
     
    • Like
    Reactions: tharakato

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
    සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.

    මෑටි මෝල් කතා කියන්න එපා බොල, උබම පොඩ්ඩක් හිතපන් ආර්ථිකේ වහලා තිබ්බානම් අද මේක මොන වගේ රටක්ද කියලා!
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අපිට ගෑලපෙන්නේ බොහෝ දුරට විවෘත සමාජවාදී ආර්තික ක්‍රමයක්. නමුත් ආන්ඩුවේ බොහෝ ක්‍රියාකලාප වලින් පෙනෙන්නේ හුදෙක් බඩගෝස්තරවාදයට පමනක් දේශමාමකත්වයක් ආරෝපනය කරගත් නියෝ ලිබරල්වාදී දෑක්මක්. ඔය මොක මොක උනත් කවුරුත් බලන්නේ තමන්ගේ වාසිය පමනයි. තොපි මේකේ කෑ ගෑහුවට වෙන රෙද්දක් නෑ. ඔය මහින්ද එපා කියලා කෑ ගහන උන් පුලුවන්නම් කියපන්කෝ බලන්න පොරව ගෙදර යවලා කාවද ජනාද්ජිපති කරන්නේ කියලා... බයිලා එපා.. නමක් කියපන්.
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    අලියා;12455055 said:
    මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය ‍රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
    1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.

    eka aththa:):):)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    Mr.Ali.. oya wanse kabal gaala wedak nehe..UNP eka rata kaapu heti minissunta hodata mathaka hinda thamayi minissu oyagollonwa digatama wipakshe karawala peththakata daala thiyenne... :lol: issella oyalage Pana nethi Kokawa maaru karala balanna..chanda seeyakwath wedi wei:D
     
    Nov 5, 2011
    86
    27
    0
    එකසත් ජාතික පක්ෂය තියෙන කාලේ බඩු මිල අසාධාරන ලෙස ඉහල ගියේ නෑ. ඒ වගේම දුප්පත් මිනිහා ගැන ඒ අය හුඟක් හිතුවා.1993 වසරේ පැට්‍රල් ලීටරය රුපියල් 40යි. ගෑස් සිලින්ඩරය රුපියල් 200ක් විතර. මුහුදු මාලු හරිම ලාබයි.
    නමුත් පෙරමුන ආන්ඩුවට විදේශ ආයෝජන සහ සහනදායි දීර්ඝ කාලින ණය ලැබුනේ නෑ.ඒ වගේම ආර්ථිකය අනාගත්තා.එම නිසා පෙරමුන නායකයන් අසීමිත ලෙස පැට්‍රල් බදු, ගෑස් බදු පනවපු නිසා අද පැට්‍රල් 150ත් පැනලා.ගෑස් රුපියල් 1700ක් වෙනවා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අලියා;12455055 said:
    මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය ‍රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
    1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.

    :yes::yes: 100% agreed
     
    Last edited:
    Nov 5, 2011
    86
    27
    0
    ඉතාම අමාරු කාලවල පවා එක්සත් ජාතික පක්ෂය ඉතාම පහසුවෙන් දක්ෂ ලෙස ආර්ථිකය ගොඩගත්තා.ජනතාවගේ ජීවිතය පහසු කරා.
    නමුත් අද කිසිම යුද්ධයක් නැතිව ඉතාම හිතකර වාතාවරණයක් තුල රට ගොඩ ගන්න මහින්දට බෑ .මේකෙන්ම තේරෙනවා රාජපක්ෂ කියන්නේ කොච්චර නොහැකියාවක් තියෙන පුද්ගලයෙක්ද කියලා.අද බඩු මිල අහස උසට ගිහින්.තෙල් මිල,ගෑස් මිල,ලයිට් බිල දරන්න බෑ.
    අද රටේ කිසිම යුද්ධයක් නෑ.රට ඉතාම සාමකාමියි.නමුත් මර්දනකාරී, මිනීමරු පාලකයන් කීප දෙනෙක්ගේ අමන වැඩ නිසා සහ දැවන්ත හොරකම් නිසා ආර්ථිකය කඩාගෙන වැටිලා.නමුත් අද තරම් ආර්ථිකය පහසුවෙන් ගොඩ අරගෙන බඩු මිලා ඉතාම සහනදායක ලෙස අඩු කරලා මිනිසුන්ට හොඳට කාලා බීලා දරුවන් වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න පුලුවන් කාලයක් තවත් නෑ.මේ තියෙන වාතාවරනය තුල එක්සත් ජාතික පක්ෂයට ඉතාම පහසුවෙන් ආර්ථිකය ගොඩ ගන්න පුලුවන්.මෙච්චර හොඳ කාලයක ආර්ථිකය බංකොලොත් කරගෙන තියෙන්නේ පෙරමුනු නායකයන්ගේ අජූත ,සහ අඥණ නොහැකියාව නිසයි.
    අච්චර රට මුලුමනින්ම ගිනිබත් වුන වෙලාවක රට ගොඩ ගත්ත එකසත් ජාතික පක්ෂයට අද වගේ කාලෙක ජනතාවට සුවපහසු යුගයක් ඇති කරන එක ඉතාම පහසු කාර්යයක්.ඒකට හොරකම් නොකරන, ජාත්‍යන්තරය පිලිගන්න,ආර්ථිකය ගැන හොඳ මොලයක් තියෙන නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ එජාපයට ඉන්නවා.
    අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරය තුල අලුගෝසූ නායකයෙක්, මිනීමරු නායකයෙක් ,ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්, හොර තක්කඩියෙක්,දූෂිත නායකයෙක්,ජන ඝාතකයෙක් ලෙස ප්‍රසිද්ධ වෙලා හංවඩු ගැහිලා තියෙන්නේ.
    ඒ ඔහුගේ මිනීමරු සුදු වෑන් දේශපාලනය නිසා සහ දෙමල සුලු ජාතිකයන් විශාල පිරිසක් 2009 පසු අතුරුදහන් කිරීම, සිංහලවිපක්ෂ ක්‍රියාකාරින් අමු අමුවේ මරා දෑමීම , මාධ්‍ය මර්දනය,වෙබ් සයිට් තහනම් කිරීම නිසයි.
    මේ තත්වය තුල ඔහුට ලෝකයේ වැදගත් කිසිම රාජ්‍යයකින් නිල සංචාර සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ. ඔහුට විදේශාධාර දෙන්නේ නෑ.ඔහුට එරෙහිව එක්සත් ජාතීන් පවා යෝජනා සම්මත කරනවා.ඉන්දියාවෙන් පවා ඔහුව එලවා දමා තිබෙනවා.ඒ සමගම ඉතාම පහසු කාලයක රටේ ආර්ථිකය ප්‍රපාතයට දාලා, ජනතාව පීඩනයට පත් කරලා තියෙනවා.නමුත් ලංකාව යලිත් ජාත්‍යන්තරය තුල ඉහල මට්ටමකට ගෙනගොස් රට තුල වින්නශ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා ඔයාලට හොඳට කාලා බීලා මුදල් ඉතිරි කරන්න පුලුවන් යුගයක් එක්සත් ජාතික පක්ෂයට මාස කීපයකින් ඇති කරන්න පුලුවන්.යාන වාහන, පැට්‍රල්,ඩීසල්,ගෑස් කරන්ට් බිල සෑහෙන්න අඩු කරලා ඔයාලගේ ආදයම් ,බිස්නස් වැඩි කරවලා රට බේරා ගන්න එජාපයට ලේසියෙන් පුලුවනි.
     
    • Like
    Reactions: rochel1977

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අලියා;12455055 said:
    මේකයි මට කියන්න තියෙන්නේ.රනිල් වික්‍රමසිංහට පූර්ණ යුද්ධයක් කරන්න කාලයක් හෝ බලයක් තිබුනේ නෑ.ඒක නිසා ඔහුගේ යුධමය පැත්ත ගැන කතා කරන්න සාධාරන හේතුවක් නෑ.නමුත් ආර්ථිකය ගොඩගන්න එක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවකට සුලු දෙයක්. රනිල් වික්‍රමසිංහ වගේ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්නා පුද්ගලයෙකුට රටේ ආර්ථිකය යලි ස්ථාවර කරන එක එච්චර මහ ලොකු වැඩක් නෙවෙයි.2001දි පෙරමුන ආන්ඩුව රට බංකොලොත් කරපු වෙලවේ මාස හයකින් රටේ ආර්ථිකය ඔහු දක්ෂ ලෙස ගොඩ ගත්තා.1987-1993 කාලයෙත් විශාල යුද්ධ දෙකක් කරමින් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව රටේ ආර්ථිකය මැනවින් ගෙන ගියා. 1983 ජාතිවාදි ගිනි තැබීම නිසා ලංකාවේ නගර මුලුමනින්ම විනාශ වුනා.මේ කාලය සුනාමියටත් වඩා විශාල හානියක් ආර්ථිකයට වුන කාලයක්.කර්මාන්ත ගිනි ගත්ත නිසා හුඟක් අය ‍රැකියා විරහිත වුනා.සුනාමියේදි විදේස් ආධාර නිසා ගොඩගියා.නමුත් 1983 ජාත්‍යන්තර අප්‍රසාදය නිසා මොන විදේශ ආධරවත් ලැබුනේ නෑ.එහෙම වින්නශ වුන ආර්ථිකය වසරකින් යලිත් දක්ෂ ලෙස එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ගොඩ ගත්තා.ඒක නිසා එජාපය ඉන්න කාලේ මිනිස්සු හොඳට කෑවා බීවා.ඒ කාලේ කුකුල් මස්, මාලු සහ ආහාර මිල ආදයමට සාපෙක්ෂව හුඟක් අඩුයි.
    1970-1977 කියන්නේ ලංකාවට සාගත කාලයක්.1971 කැරල්ල නිසා විනාශ වුන ආර්තිකය සමගෛ පෙරමුනට ගොඩගන්න හැකි වුනේ නෑ.නමුත් 77න් පස්සේ එම විනාශ වුන ආර්ථිකය නැති වෙලා රටෙන් සාගතය තුරන් වුනා.එතකොට 1983 කලූ ජූලියෙන් හානි වුන ආර්ථිකය යලි ගොඩගියා.1989 කලබල නිසා විනාශ වුන ආර්ථිකය ගොඩ ගත්තා.2001 පෙරමුන රින ආර්ථිකයක් කරමින් වින්නශ කල ආර්ථිකය ගොඩ ගත්තා.2012 වසරේ රාජපක්ෂලා අධික නය ගැනීම,නාස්තිය, දූෂනය සහ මානව හිමිකම් වැනසීම ,හොරකම් කිරීම, කොමිස් ගැසීම, දූෂිත මුදල් උපයන්නේ නැති හම්බන්තොට ව්‍යාපෘති නිසා විනාශ කරගත්ත ආර්ථිකය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව වසරක් ඇතුලත ගොඩ ගන්නවාමයි.ඔයාලට ආය හොඳට රසට කාලා බීලා ඉන්න පුලුවන් කාලයක් ගේන එක සුලු දෙයක්.

    රනිල් ඉන්නකල් නම් උබලට දිනන්ඩ හම්බවෙන්නෙ නැ.මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙල තියන්නෙ නමුත් කවදාවත් එහෙමයි කියල රනිල් වගෙ පුද්ගලයෙක්ටනම් ජනතාව චන්දෙ දෙන්නෙ නැ.රනිල් ගියොත් අපිත් අලියට දෙනවා.මමත් යුද්දෙ නිසා මහින්දට චන්දෙ දුන්නෙ.නමුත් අයෙ දෙන්නෙ නැ.මොකද නස්තිය වැඩි දවසින් දවස රට වලටම තමා යන්නෙ.

    රනිල්ට දිනන්න ඔන කමක් නැ එයාට විපක්ශ නායක කම ජනධිපතිකමටත් වඩා වටිනව.රනිල් හරියට හිටියනම් රට මෙ වගෙ අගාදෙක වැටෙන්නෙත් නැ.රනිල්ට ඔන තමට අබියොයගයක් වන අය පක්ශෙන් එලවල තන්තුර රැකගන්න විතරයි.ආන්ඩුවට විරුද්දව කිසි දෙයක් කියන්නෙවත් නැ.සරත් ෆොන්සෙක වෙනුවෙන් උද්ගොශන කරනෙත් තමන්ගෙ තනතුර රැක ගැනීමට මිස වෙන දෙකට නෙවෙ.කොහොමත් රනිල් වගෙ තම්ගෙ පක්ශෙවත් පාලනය කරගන්ඩ බැරි කෙනෙක් රටක් කරයි කියන එක හීනයක්.ඉස්සෙල්ලම රනිල්ව ගෙදර යවල එන්න.
     
    Nov 5, 2011
    86
    27
    0
    Mr.Ali.. oya wanse kabal gaala wedak nehe..UNP eka rata kaapu heti minissunta hodata mathaka hinda thamayi minissu oyagollonwa digatama wipakshe karawala peththakata daala thiyenne... :lol: issella oyalage Pana nethi Kokawa maaru karala balanna..chanda seeyakwath wedi wei:D
    රනිල් ඉන්නකල් නම් උබලට දිනන්ඩ හම්බවෙන්නෙ නැ.මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙල තියන්නෙ නමුත් කවදාවත් එහෙමයි කියල රනිල් වගෙ පුද්ගලයෙක්ටනම් ජනතාව චන්දෙ දෙන්නෙ නැ.රනිල් ගියොත් අපිත් අලියට දෙනවා.මමත් යුද්දෙ නිසා මහින්දට චන්දෙ දුන්නෙ.නමුත් අයෙ දෙන්නෙ නැ.මොකද නස්තිය වැඩි දවසින් දවස රට වලටම තමා යන්නෙ.

    රනිල්ට දිනන්න ඔන කමක් නැ එයාට විපක්ශ නායක කම ජනධිපතිකමටත් වඩා වටිනව.රනිල් හරියට හිටියනම් රට මෙ වගෙ අගාදෙක වැටෙන්නෙත් නැ.රනිල්ට ඔන තමට අබියොයගයක් වන අය පක්ශෙන් එලවල තන්තුර රැකගන්න විතරයි.ආන්ඩුවට විරුද්දව කිසි දෙයක් කියන්නෙවත් නැ.සරත් ෆොන්සෙක වෙනුවෙන් උද්ගොශන කරනෙත් තමන්ගෙ තනතුර රැක ගැනීමට මිස වෙන දෙකට නෙවෙ.කොහොමත් රනිල් වගෙ තම්ගෙ පක්ශෙවත් පාලනය කරගන්ඩ බැරි කෙනෙක් රටක් කරයි කියන එක හීනයක්.ඉස්සෙල්ලම රනිල්ව ගෙදර යවල එන්න.
    මේකයි මචන්
    සජිත් දයාසිරිලා වගේ ඇමතිකමක්වත් දරලා නැති එවුන් දෙන්නෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායක කම හම්බ වෙන්නේ නෑ.අඩුම ගානේ පක්ෂ මාරු නොකරන ප්‍රබල ඇමතිකමක් වසර 6ක්වත් දරපු කෙනෙක් පක්ෂ නායක කමට තරඟ කරන්න ඕනී.
    සජිත් දයාසිරිලා කියන්නේ ආන්ඩුවට කඩේ යන ගොන් වස්සො දෙන්නෙක්.කරු කියන්නේ ඒ පැත්තටයි මේ පැත්තටයි දුවන අපතයෙක්.මරාගෙන් කුනුහරුපෙන් බැනුම් අහලා ආපහු විපක්ෂට පැන්නා නේද?
     
    Nov 5, 2011
    86
    27
    0
    සජිත් වගේ නිදන් හොරෙකුට කියලා රටේ ආර්ථිකය ගොඩගන්න යනවා නම් ඒක තරම් හරක් වැඩක් තවත් නෑ. ඒකා ඇමතිකමක්වත් දරපු නැති එකෙක්.ඒ වගේ අත්දැකීම් රහිත අයට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.පක්ෂය තුල දිගටම හිටපු අත් දැකීම් සහිත අය තමයි හැමවිටම එක්සත් ජාතික පක්ෂය තුල නායකයා වෙන්නේ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අලියා;12456093 said:
    මේකයි මචන්
    සජිත් දයාසිරිලා වගේ ඇමතිකමක්වත් දරලා නැති එවුන් දෙන්නෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායක කම හම්බ වෙන්නේ නෑ.අඩුම ගානේ පක්ෂ මාරු නොකරන ප්‍රබල ඇමතිකමක් වසර 6ක්වත් දරපු කෙනෙක් පක්ෂ නායක කමට තරඟ කරන්න ඕනී.
    සජිත් දයාසිරිලා කියන්නේ ආන්ඩුවට කඩේ යන ගොන් වස්සො දෙන්නෙක්.කරු කියන්නේ ඒ පැත්තටයි මේ පැත්තටයි දුවන අපතයෙක්.මරාගෙන් කුනුහරුපෙන් බැනුම් අහලා ආපහු විපක්ෂට පැන්නා නේද?

    මම නම් දෙශපලනෙ ගැන වැඩි දැනිමක් නැහැ මචන්.එත් රනිල් මහත්ම්යාටනම් අයෙ දිනන්න බැහැ.අපිට ඔන කවුරු ආවත් අපේ රට දියුනු වෙනව දකින්න.අපි මහින්ද මහත්තයාට චන්දෙ දුන්නෙ අපෙ රට දියුනු කරයි කියල තවත් රනසින්ංහ ප්‍රෙමදාස කෙනෙක් වෙයි කියල හිතල නමුත් එහෙම බවක් නම් පෙන තෙක් මානෙකවත් නැ.ඔයලට ඔය ගමන් බෙදිල යන්න අමාරුයි එකමුතු උනොත් දියුනුවක් තියෙයි.එත් නයකය කියල දැඩි ස්තාවරයක ඉන්න එකත් වැරදි අනිත් අයගෙ අදහස් වලට ඇහුම්කන්දෙන බවක්නම් පෙන්නෙ නැ රනිල් මහත්මයගෙන්.මොනව කලත් සජිත් මහත්තයා නැතුව එ.ජා.පෙ. ට ඉදිරියට යන්ඩ ගොඩාක් අමාරුයි.එතුමටත් රටපුර ලොකු ජනබලයක් තියනවා.එකමුතුවෙල වැඩ කරලොත් ඉතින් හොදඉ නත්තම් ඔය විඩියටම හැමදාම රන්ඩුවෙවි එකිනෙකට චොදනා කර කර ඉදි.
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    Iguru deela Miris gaththa wage thiyei...Lankawata Horakama igannuwe UNP eka...Mahawali wage project walin hodata hamba kala..
    Eken kiyawenne naha mun hari kiyala...Apiata kawada hari MP kenek wenna Ugath kama, wage dewal, neethi pothata athulath karaganna puluwan una data rata hadei...
    Nathnam, wenne, mun hora kana eka UNP ekata bara dena eka witharai..Me rate hitapu ekek wath rata haduwe naha..Un haduna witharai...