UNP ආණ්ඩුවක් තියෙනකොට

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
අලියා;12456115 said:
සජිත් වගේ නිදන් හොරෙකුට කියලා රටේ ආර්ථිකය ගොඩගන්න යනවා නම් ඒක තරම් හරක් වැඩක් තවත් නෑ. ඒකා ඇමතිකමක්වත් දරපු නැති එකෙක්.ඒ වගේ අත්දැකීම් රහිත අයට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.පක්ෂය තුල දිගටම හිටපු අත් දැකීම් සහිත අය තමයි හැමවිටම එක්සත් ජාතික පක්ෂය තුල නායකයා වෙන්නේ.

හොරෙක්ද නැද්ද කියන එක අපි දන්නෙ නැහඇ මචන්.අනිත් එක ඔය ඔයගෙම පැත්තෙ අයට බැන්නමත් චන්ද අඩුවෙන්නෙ පක්ශෙටම තමා.අපෙ රටෙ හොරෙක් නොවන පුද්ගලයෙක් හොයගන්ඩත් අමාරුයි මචන්.දෙශපලනෙ කරන ඔක්ක්ම හොරු තමා.හොරකන් කරල හරි රට දියුනු කරනවනම් කමක් නැ.තියන ඔක්ක්ම විනශකරන්නෙ නැතුව.
 

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    අනේ උබ වගෙ හරකෙක්... මෝඩ මුසලයෙක්....
    මට පුකෙනුත් හිනා...
     

    kdrox

    Member
    Jun 8, 2011
    21
    2
    0
    General_Sarath_Fonseka_SF.jpg

    ekenma
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට විතරයි කියන එක කව්රුත් දන්නවා. " - මමත් එක දන්නවා. ඒ කතාවට එකයි... ++

    (පසු සටහන: නමුත් හෙට චන්දයක් තිබුනොත් UNP එකට චන්දෙ දෙන්නෙත් නැහැ... මොකද හිතට එකගව චන්දෙ දෙන්න කෙනෙක් "මට" නැහැ...)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කියන්න දෙයක් නැති නිසා :(
    deyak klyanan hithenne naah ban mun hasirena vidiya dakkama thamange mathayak pakasa karanna baha ban meke ubyi mageyi matha dekak unata eka apita pasnayak neme wada karanna ona welawaka lasthiyi api dennam eth napunsakayanta mokada karanne:baffled::(
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් තියෙනකොට 04-06-2012 02:32 PM අපේ නම් පුකෙන් යන්නෙ ගූ. උඹේ පුකේ ෆොටෝ එකක් &#
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් තියෙනකොට 04-06-2012 02:05 PM f u slt.
    reputation_neg.gif
    UNP ආණ්ඩුවක් තියෙනකොට 04-06-2012 01:19 PM -5

    kondak nthi ponslaa napunsakayo wage hasirenne nama dala diyallako awajathaka nemenam:lol:

    mageth awalan pareiyek rep kapala. aththa kiuwahama ridenawa anduwa yaka natana ekata unp ekath waga kiyanna one eka paththakin. unta unge pakshe rakinna baruwa koheda ratak palanaya karanne :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mageth awalan pareiyek rep kapala. aththa kiuwahama ridenawa anduwa yaka natana ekata unp ekath waga kiyanna one eka paththakin. unta unge pakshe rakinna baruwa koheda ratak palanaya karanne :lol:
    ponz la ban ganan ganna epaa:lol::lol::lol::lol::lol::lol:kondak naha thamange mathayak pakasa karanna;):lol:
     
    Nov 5, 2011
    86
    27
    0
    මේ වගේ සාමකාමි කාලෙක රටේ ආර්ථිකය අනාගන්නවනම් ඒකෙන් තේරෙන්නේ රාජපක්ෂ පාලනය කියන්නේ ඉතාම අදක්ෂ මිනිස්සු කියලා.යකෝ මේ කාලේ රට හදන්න බැරිනම් ,මිනිසුන්ට සහන දෙන්න බැරි නම් මොන කාලෙද පුලුවන්.
    මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තරය තුල ප්‍රචලිත වෙලා තියෙන්නේ භයානක මිනීමරුවෙක් සහ කොමිස් කාක්කෙක් විදිහට.මේක රනිල්වත් විපක්ෂයවත් ,අපිවත් කරපු ප්‍රචාරයක් නෙවෙයි. රාජපක්ෂගේ පාලනය හොදින් නිරික්ෂනය කරල විදේශ තානපති කාර්යාල ඒ රටවල දුන්න චරිත සහතිකයක්.ඉතින් මේ වගේ මෝඩ මිනිහෙක් දිගටම රටේ නායකයා ලෙස තියාගන්න එයාට චන්දෙ දෙන අයට දෙයියන්ගෙම පිහිටයි.
    එක්සත් ජාතික පක්ෂෙට මේ වගේ කාලෙක පාලනය කරානම් ජනතාව නිකන්ම ගොඩ ගිහින්. හොඳට කාල බීල ගෙයක් දෝරක් හදාගෙන සතුටින් සල්ලි ඉතුරු කරලා ඉන්න පුලුවන් විදිහට ආර්ථිකය හදලා දෙනවා.
     
    Nov 5, 2011
    86
    27
    0
    රාජපක්ෂලා එක්ක ඉඳල වැනසෙමුද එහෙම නැත්නම් රනිල්ලා එක්ක මේ නරාවලෙන් ගොඩ යමුද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    [QUOTE=අලියා;12457696]රාජපක්ෂලා එක්ක ඉඳල වැනසෙමුද එහෙම නැත්නම් රනිල්ලා එක්ක මේ නරාවලෙන් ගොඩ යමුද?
    [/QUOTE]

    ranil ponz ekka:lol::lol::lol::(:no: