අලියා;12456115 said:සජිත් වගේ නිදන් හොරෙකුට කියලා රටේ ආර්ථිකය ගොඩගන්න යනවා නම් ඒක තරම් හරක් වැඩක් තවත් නෑ. ඒකා ඇමතිකමක්වත් දරපු නැති එකෙක්.ඒ වගේ අත්දැකීම් රහිත අයට පක්ෂ නායක කම හම්බ වෙන්නේ නෑ.පක්ෂය තුල දිගටම හිටපු අත් දැකීම් සහිත අය තමයි හැමවිටම එක්සත් ජාතික පක්ෂය තුල නායකයා වෙන්නේ.
හොරෙක්ද නැද්ද කියන එක අපි දන්නෙ නැහඇ මචන්.අනිත් එක ඔය ඔයගෙම පැත්තෙ අයට බැන්නමත් චන්ද අඩුවෙන්නෙ පක්ශෙටම තමා.අපෙ රටෙ හොරෙක් නොවන පුද්ගලයෙක් හොයගන්ඩත් අමාරුයි මචන්.දෙශපලනෙ කරන ඔක්ක්ම හොරු තමා.හොරකන් කරල හරි රට දියුනු කරනවනම් කමක් නැ.තියන ඔක්ක්ම විනශකරන්නෙ නැතුව.



y?


